සියලූ ජන කොටස්වල අයිතිවාසිකම් තහවුරු කර දීමට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.
ඇය මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය සංවිධාන කළ අන්තර් ආගමික සමුළුව සඳහා එක්වෙමින්.
එහිදී ඇය කියා සිටියේ රටේ පවතින තත්ත්වය මත සියළු ආගම්වල ජනතාවට නිසි තැන ලබා දීම සඳහා නීතියම මගීන් වැඩපිළිවෙලක් කළ යුතු බවයි.