27 April 2024
#ක්‍රීඩා

ජනපති වෙන්න මමත් සුදානම් – වෙල්ගම

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නට තමා ද සුදානම් බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවකට එක්වීමට යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් කියා සිටියේ සියළු දෙනාගේ ආශිර්වාදය ලැබුණහොත් තමා එම තනතුර සඳහා ඉදිරිපත්වන බවයි.

තමන් මාධ්‍ය වෙත අසත්‍ය ප්‍රකාශ නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *