• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

අලියාන්ස් ලංකා විසින් තාත්‍යාසන්න තක්සේරුකරු හඳුන්වා දෙයි

11 December 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය අලියාන්ස් SE සමූහයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා විසින් පූර්ව ප්‍රාරක්ෂණ පරික්ෂාව සහ මෝටර් රථ හා මෝටර් රථ නොවන රක්ෂණ වන්දි හිමිකම් සඳහා වන බාධා රහිත නව අධි තාක්ෂණික මෙවලමක් වන තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) හඳුන්වා දීම පිළිබඳ නිවේදනය කරන ලදී.

අනතුරකදී පාරිභෝගිකයා විසින් ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වූ විට, සුහුරු ජංගම දුරකථනය භාවිතයෙන් මෙන්ම ඒ සඳහා කිසිඳු යෙදවුමක් ස්ථාපනය කිරීමකින් තොරව මෙම මෙවලම භාවිතා කිරීමට අවශ්‍ය සහයෝගය ඔවුන් විසින් ලබා දෙනු ඇත. අලියාන්ස් ලංකා හි තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) මෙවලම , පාරිභෝගික භවතුන් සඳහා පහසු හා වඩා හොඳ අත්දැකීමක් සඳහා වන ඉදිරි පියවරක් මෙන්ම රක්ෂණ කර්මාන්තයේ එක් සන්ධිස්ථානයක්ද වනු ඇත.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ අලියාන්ස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී, දේශීය කළමනාකරු ඇලන් ස්මී මහතා සඳහන් කර සිටියේ “බොහෝ පාරිභෝගික භවතුන් සංඛ්‍යාංගික නාලියන් සහ තාක්ෂණයන් වැළඳගන්නා මොහොතක රක්ෂණ ක්‍ෂේත්‍රය සංඛ්‍යාංගික ආවිලයනයකින් පරිවර්තනය වෙමින් පවතින කාල පරිච්ඡේදයක් මධ්‍යයේ පවතියි. තව දුරටත් පාරිභෝගික කේන්ද්‍රික වීමේ අරමුණින් යුතු අපගේ ගමනේදී, රක්ෂණ ව්‍යාපාරයේ බොහෝ සෙයින් ඉච්ඡාභංගතත්වයට පත්වන හා වඩා බාධාකාරී අංගයක් වන වන්දි හිමිකම් ක්‍රියාවලියේදී එම පාරිභෝගික අත්දැකීම් වඩා මෘදු කිරීම සඳහා තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) දියත් කිරීම පිළිබඳව අපි සතුටින් දැනුම් දෙන්නෙමු. නව පාරිභෝගික භවතුන් සඳහා වන පූර්ව ප්‍රාරක්ෂණ පරීක්ෂණ සඳහාද තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) ක්‍රියාත්මකව පවතියි. එමෙන්ම රක්ෂණ ඔප්පුවක් ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩා පහසු සහ සරල සිදු කිරීමට හැකි ආකාරයට ක්‍රියාවලියන් සකස් කිරීමට මෙන්ම එමගින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට අප කටයුතු කරමින් සිටින්නෙමු. වර්තමානයේ අලියාන්ස් ලංකා පාරිභෝගික භවතුන් හට පාරිභෝගික සේවා නියෝජිතයෙකු / නියෝජිතවරයෙකු ඇමතීම තුළින් ඔවුන්ගේ සුහුරු ජංගම දුරකථනයේ වෙබ් සෙවුමේ තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) මෙවලම භාවිතයෙන් තාත්‍යාසන්න පරීක්ෂාවක් (Virtual inspection) නියම කරවා ගැනීමට පාරිභෝගික භවතුන්ට හැකියාව ඇත. සංඛ්‍යාංගික සක්‍රීයකරණය වෙත තැබූ මෙම විප්ලවකාරී පියවර තුළින් කිසිවෙකුටත් සම කළ නොහැකි ආකාරයෙන් පාරිභෝගික භවතුන් වෙත පහසුව සලසා දීම සඳහා වන අපගේ කැපවීම තව දුරටත් නව්‍යකරණය සඳහා අපි අවස්ථාවක් කරගන්නෙමු.” යනුවෙනි.

අලියාන්ස් ලංකා තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) මෙවලම මගින් ක්‍රියාත්මක කෙරෙන බාධා රහිත තාත්‍යාසන්න පරික්ෂා කිරීමේ ක්‍රියාවලිය තුළින් දැනටමත් අප සමග එක්ව සිටින පාරිභෝගික භවතුන්ගේ රථ වාහන පරික්ෂා කිරීමේ ක්‍රියාවලිය හා වන්දි හිමිකම් නිරාකරණය කිරීමේ ක්‍රියාවලිය මෙන්ම නව පාරිභෝගික භවතුන් සඳහා රක්ෂණ ඔප්පු ලබා ගැනීමේ ක්‍රියාවලියද වෙනසකට ලක් කෙරෙනු ඇත. අනතුරකදී හෝ නව රක්ෂණාවරණයක් සඳහා වන අවශ්‍යතාවයකදී ඔවුන් විසින් සිදු කළ යුත්තේ අලියාන්ස් ලංකා හි ඇමතුම් අංකය වන 0112303300 ඇමතීම පමණි. තාත්‍යාසන්න පරීක්ෂාවක් (Virtual inspection) සඳහා අදාළ සුදුසුකම් සපුරා ඇති නම් අලියාන්ස් ලංකා විසින් අදාළ පාරිභෝගිකයාගේ සුහුරු ජංගම දුරකථනය වෙත කෙටි පණිවුඩයක් (SMS) මගින් ඒකීය සම්පත් නිවේශකයක් (URL -Uniform Resource Locator) යොමු කරනු ඇත. එහිදී කිසිඳු යෙදවුමක් ස්ථාපනය කිරීමකින් තොරව සුහුරු ජංගම දුරකථනයේ වෙබ් සෙවුම තුළින් තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) මෙවලම භාවිතා කළ හැකිය. අනතුර සිදුවූ ස්ථානය හා දුරස්ථව සම්බන්ධ වෙමින් හා අනතුරේ තොරතුරු සටහන් කර ගනිමින් සහ පාරිභෝගිකයා වෙතින් සංඛ්‍යාංගික අත්සන (Digital signature) ලබා ගන්නා අතරම පාරිභෝගිකයා සිටින ප්‍රදේශය නිවැරදිව හඳුනා ගැනීමටද අලියාන්ස් ලංකා තාත්‍යාසන්න පරීක්ෂණ කණ්ඩායම (Virtual Inspection Team) කටයුතු කරනු ඇත. පාරිභෝගික භවතුන් වෙත පහසුව සැලසීම වර්ධනය කරන අතරම නව තාත්‍යාසන්න තක්සේරුකරු (Virtual Assessor) මෙවලම මගින් වන්දි හිමිකම් නිරාකරණය කිරීම් සහ පූර්ව ප්‍රාරක්ෂණ පරීක්ෂණයන් සඳහා පාරිභෝගික භවතුන් සහ අලියාන්ස් ලංකා යන දෙපාර්ශවයේම වන වියදම අවම කිරීම සහ කාලය ඉතිරි කිරීමද බලාපොරොත්තු වේ.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 

පිටපත – PR

Post Views: 4
Previous Post

උතුරු නැගෙනහිර මියගිය එළ හා මී ගවයින් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් කීරීමට තීරණය කරයි

Next Post

මාතලේ තරුණ තරුණියන්ට නායකත්ව පුහුණුවක්

editor

editor

Next Post

මාතලේ තරුණ තරුණියන්ට නායකත්ව පුහුණුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved