• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

අමානා තකාෆුල් අඛණ්ඩව 7වන කාර්තුවටත් වේගයෙන්ම වර්ධනයවන රක්ෂණ සමාගම බවට පත්වෙයි

31 December 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අමානා තකාෆුල් රක්ෂණ සමාගම විසින් 2022 වර්ෂයේ තුන්වන කාර්තුව සඳහා වන මූල්‍ය වර්තා ප්‍රකාශයට පත් කිරීමත් සමඟ 2021 වසරේ සිට අඛණ්ඩව 7වන කාර්තුවටත් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම බවට පත්වෙමින් සිය ස්ථාවරත්වය නැවත වරක් තහවුරු කිරීමට සමත්ව ඇත.

අමානා කකාෆුල් සමාගම විසින් මෙම තුන්වන කාර්තුව තුළ 46%ක ආදායම් වර්ධනයක් වාරතා කර ඇති අතර, ආයතනයේ 2022 වර්ෂය සඳහා වන මුළු ආදායම රු. බිලියන 2.547ක් දක්වා වර්ධනය වී ඇත.

අමානා තකාෆුල් සමාගමේ පසුගිය වසර කීපය තුළ තුන්වන කාර්තුවේ වර්ධනය සම්බන්ධයෙන් සැසඳීමේදී සහ විශ්ලේෂණය කිරීමේදී වේගවත් වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇති අතර, 2020 ට සාපේක්ෂව 2021 වසරේ තුන්වන කාර්තුවේ 26%ක වර්ධනයක්, 2021 වසර සාපේක්ෂව 2022 වසරේ තුන්වන කාර්තුවේදී 46%ක වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇත. මෙයින් පෙන්නුම් කරණ කරුණක් වන්නේ අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම ගෙවුනු වසර දෙකක කාලය තුළ 72%ක අති විශිෂ්ට සමුච්චිත වර්ධනයක් හිමිකර ගැනීමට සමත්ව ඇති බවයි.

මෙම සමාගමේ මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරි ෂෙහාන් ෆයිසාල් මහතා මෙසේ අදහස් දැක්වීය. ” සමාගමක් විදිහට අපි අපගේ කොටස් හිමියන්, පාරිභෝගිකයන් සහ කාර්යමණ්ඩල සමාජිකයන් ඇතුළු අපගේ සියලුම පාර්ශ්වකරුවන්ට සුවිශේෂ සම වටිනාකමක් ලබාදීමට කටයුතු කළ අතර, එම පොරොන්දුව අඛණ්ඩව පවත්වාගැනීමටත් සමත්වුනා. ඒ වගේම සමාගමක් විදිහට අපි ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම තේරීම් අතර ස්ථානගත කිරීම වෙනුවෙන් සේවා සැපයීම් සහ ව්‍යාපාරික ක්‍රියාවලීන් එක්බද්ධ කරනු ලැබූ ඵලදායී උපායමාර්ගික සැළසුම් ක්‍රියාත්මක කිරිමටත් සමත් වී සිටිනවා. අපේ මේ ජනතා හිතවාදී ප්‍රවේශය ඔස්සේ ක්‍රියතාමක කළ ව්‍යාපාරික ආකෘතීන් සාර්ථක ප්‍රතිඵල අප පසුගිය වසර දෙක තුළ ඉහළ සාර්ථකත්වයක් අත්රකරගත් අතර, එය වර්ධණීය අනුපාත වලින් මැනවින් පෙන්නුම් කරනවා. මෙය අමානා තකාෆුල් රක්ෂණ සමාගම විදිහට සියලුම ශ්‍රී ලාංකීකයන් සහ අපගේ ගනුදෙනුකරුවන් හට ධනාත්මක ප්‍රතිචාර දැක්වීමක් විදිහටයි මම දකින්නේ.”

අමානා තකාෆුල් හි ආයතනික උපායමර්ග ප්‍රධානි රජිත ඔබේසේකර අදහස් දක්වමින් ප්‍රකාශ කලේ, ”කෙටි කාලීන හා මධ්‍ය කාලීනව අඛණ්ඩව තිරසාර වූ අතිවිශිෂ්ට වර්ධනය වේගයක් ලබා දීම අපේ ජයග්‍රාහී උපායාමාර්ය යි. ඒ වගේම 2023 වසරෙදි වර්ධනයට සහාය වෙමින් අපේ මේ ප්‍රවේශයන් තවදුරටත් පුළුල් කිරීමට අවධානය යොමු කරමින් ඒ සඳහා වන නව ක්‍රියාමාර්ගයන් මේ වන විටත් අප සැළසුම් කර තිබෙනවා. විශේෂයෙන් අපේ විවෘත දැක්ම සහ පොරොන්දුවූ පිරිදි නියමිත වේලාවට හිමිකම් ගෙවීම්, පහසු සහ විනිවිදභාවයක් සහිත ප්‍රතිපත්ති ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන් සහ ව්‍යාපාර සඳහා ප්‍රතිලාභ රැසක් ලබාදීමට අපට හැකිවී තිබෙනවා. විශේෂයෙන් අපව විශ්වාස කරමින් අපත් සමඟ එක්වූ සියලුම් ගනුදෙනුකරුවන්ට ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා වගේම, අපේ ජනතා හිතවාදී මෙම නව ව්‍යාපාරික සැළසුමත් එක්ක එක්වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත ආරාධනා කර සිටිනවා.”
අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් පිළිබඳව:

පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ආචාරධාර්මික ක්‍රමවේදයන් මූලික කරගත් සුවිශේෂ රක්ෂණ ක්‍රමයක් වන තකාෆුල් රක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට පුරෝගාමී වූයේ අමානා තකාෆුල් රක්ෂණ සමාගමයි. මේ වන විට එම සමාගම අංග සම්පූර්ණ රක්ෂණ සමාගමක් බවට වර්ධනය වී තිබේ. 1999 වසරේදී පොදු සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද අමානා තකාෆුල් සමාගම, 2006 වසරේ සිට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී සිටී. මේ වන විට දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ ශාඛා 35කට වැඩි සංඛ්‍යාවක් පිහිටුවා ඇත. ISO 9001 සහතිකකරණය හිමි එම සමාගම, 2005 වසරේ මාලදිවයිනෙහිද ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, පසුකාලීනව වෙනම සමාගමක් ලෙස සංස්ථාගත වී 2011 වසරේදී මාලදිවයිනේ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි විය. අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම සියලුම ආකාරයේ ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ විසඳුම් මෙන්ම, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සැලසුම් කළ සෞඛ්‍ය රක්ෂණ එකතුවක් ද පිරිනමයි.

 

පිටපත – PR

Post Views: 13
Previous Post

සෑම පවුලකටම ඉඩම් කැබැල්ලක ලබාදිම රජයේ ප්‍රධාන අරමුණයි – ඇමැති ඩග්ලස්

Next Post

ජනපති කොත්මලේ මහවැලි මහසෑය චෛත්‍යාරාමය වැඳ පුදා ගනී

editor

editor

Next Post

ජනපති කොත්මලේ මහවැලි මහසෑය චෛත්‍යාරාමය වැඳ පුදා ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් වෙඩි තැබීමක්

අදත් වෙඩි තැබීමක්

19 August 2025
සල්ලි අච්චු ගැහුවට උද්ධමනයේ වැඩිවීමක් වෙන්නේ නෑ

සල්ලි අච්චු ගැහුවට උද්ධමනයේ වැඩිවීමක් වෙන්නේ නෑ

19 August 2025
හල්ලොලුව අත්අඩංගුවට

හල්ලොලුව අත්අඩංගුවට

19 August 2025
අද වහින හැටි

අද වහින හැටි

19 August 2025

Recent News

අදත් වෙඩි තැබීමක්

අදත් වෙඩි තැබීමක්

19 August 2025
සල්ලි අච්චු ගැහුවට උද්ධමනයේ වැඩිවීමක් වෙන්නේ නෑ

සල්ලි අච්චු ගැහුවට උද්ධමනයේ වැඩිවීමක් වෙන්නේ නෑ

19 August 2025
හල්ලොලුව අත්අඩංගුවට

හල්ලොලුව අත්අඩංගුවට

19 August 2025
අද වහින හැටි

අද වහින හැටි

19 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් වෙඩි තැබීමක්

අදත් වෙඩි තැබීමක්

19 August 2025
සල්ලි අච්චු ගැහුවට උද්ධමනයේ වැඩිවීමක් වෙන්නේ නෑ

සල්ලි අච්චු ගැහුවට උද්ධමනයේ වැඩිවීමක් වෙන්නේ නෑ

19 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved