27 April 2024
#දේශීය

සෑම පවුලකටම ඉඩම් කැබැල්ලක ලබාදිම රජයේ ප්‍රධාන අරමුණයි – ඇමැති ඩග්ලස්

ලංකාවේ සෑම ප්‍රදේශයකම ජිවත්වෙන පවුලක් සදහාම නිත්‍යානුකුල ඉඩම් කැබැල්ලක් ලබාදිම ජනාධිපති ප්‍රමුඛ වර්තමාන රජයේ අරමුණ බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 26 දින කිළිනොච්චියේ පැවැති ඉඩම් ඔප්පු බෙදාදිමේ උත්සවයකට එක්වෙමිනි.

මෙම අවස්ථාවට උතුරු පළාතේ ඉඩම් පරිහරණ කමිටුවේ නිළධාරින් මෙන්ම ඉඩම් ලබාගත් පවුල්වල සමාජිකයන් බොහො පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *