<p style="text-align: justify;">මහින්ද අමරවිර සහ තිලංග සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.<!--more--> අදාළ ඉල්ලා අස්විමේ ලිපි ශ්රීලනිප සභාපති, හයවන විධායක ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ.</p>