27 April 2024
#දේශීය #පුවත්

අමරවීර සහ තිලංග මහලේකම් පුටුවෙන් අස්වෙයි

මහින්ද අමරවිර සහ තිලංග සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ. අදාළ ඉල්ලා අස්විමේ ලිපි ශ්‍රීලනිප සභාපති, හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *