• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහ කොමසාරිස්වරු ජනපති හමුවෙති

9 June 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙති.

ජනාධිපතිවරයා සහ තානාපතිවරුන් අතර හමුව පසුගියදා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදුවිය.

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික, සමාජීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා තානාපතිවරුන් දැනුම්වත් කළේය.

පවතින තත්ත්වය විසඳා ගැනීමට එම රටවලට ශ්‍රී ලංකාව වෙනුවෙන් දිය හැකි සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා මේ වන විට එම රටවලින් දී ඇති සහාය පිළිබඳ සිය ප්‍රසාදය පළ කරනු ලැබීය.

මැදපෙරදිග රටවල් නියෝජනය කරමින් ඕමාන් තානාපති ජුමා හම්දාන් හසන් අල්-ෂෙහි (Juma Hamdan Hassan Al Shehhi), පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් හම්දල්ලා සෙයිඩ් (Dr. Zuhair Hamdallah Zaid), කුවේට් තානාපති කලාෆ් බූ ධහේර් (Khalaf Bu Dhhair), කටාර් තානාපති ජසීම් ජබේර් අල්-සොරෝ (Jassim Jaber Al- Sorour), ඊජිප්තු තානාපති මැග්ඩ් මොස්ලේ (Maged Mosleh), එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලේඩ් නසර් අල්-අමේරි (Khaled Nasser Al Ameri), ලිබියා තානාපති නසර් වයි.එම්. අල්ෆුර්ජානි (Nasser Y.M. Alfurjani), සවුදි අරාබි තානාපති (කටයුතු භාර) අබ්දුලේලා ඒ.ඒ. ඔකෝබි (Abdulelah A.A. Orkobi), ඉරාක තානාපති (කටයුතු භාර) මොහොමඩ් ඔබාඩ් ජෙබේර් අල්-මස්වාඩි (Mohammed Obaid Jebur Al Maswadi), චීන තානාපති චි සෙන්හොන්ග් (Qi Zhenhong), දේශපාලන අංශයේ ප්‍රධානි ලුඕ චොන්ග් (Luo Chong) සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

මං කරන්න පුළුවන් උපරීමය කලා.. මහින්දට යළි බලය අරන් දුන්නා – බැසිල් රාජපක්ෂ

Next Post

වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරන්න – ජනපති කියයි

editor

editor

Next Post

වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරන්න - ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved