• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහ කොමසාරිස්වරු ජනපති හමුවෙති

9 June 2022
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙති.

ජනාධිපතිවරයා සහ තානාපතිවරුන් අතර හමුව පසුගියදා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදුවිය.

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික, සමාජීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා තානාපතිවරුන් දැනුම්වත් කළේය.

පවතින තත්ත්වය විසඳා ගැනීමට එම රටවලට ශ්‍රී ලංකාව වෙනුවෙන් දිය හැකි සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා මේ වන විට එම රටවලින් දී ඇති සහාය පිළිබඳ සිය ප්‍රසාදය පළ කරනු ලැබීය.

මැදපෙරදිග රටවල් නියෝජනය කරමින් ඕමාන් තානාපති ජුමා හම්දාන් හසන් අල්-ෂෙහි (Juma Hamdan Hassan Al Shehhi), පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් හම්දල්ලා සෙයිඩ් (Dr. Zuhair Hamdallah Zaid), කුවේට් තානාපති කලාෆ් බූ ධහේර් (Khalaf Bu Dhhair), කටාර් තානාපති ජසීම් ජබේර් අල්-සොරෝ (Jassim Jaber Al- Sorour), ඊජිප්තු තානාපති මැග්ඩ් මොස්ලේ (Maged Mosleh), එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලේඩ් නසර් අල්-අමේරි (Khaled Nasser Al Ameri), ලිබියා තානාපති නසර් වයි.එම්. අල්ෆුර්ජානි (Nasser Y.M. Alfurjani), සවුදි අරාබි තානාපති (කටයුතු භාර) අබ්දුලේලා ඒ.ඒ. ඔකෝබි (Abdulelah A.A. Orkobi), ඉරාක තානාපති (කටයුතු භාර) මොහොමඩ් ඔබාඩ් ජෙබේර් අල්-මස්වාඩි (Mohammed Obaid Jebur Al Maswadi), චීන තානාපති චි සෙන්හොන්ග් (Qi Zhenhong), දේශපාලන අංශයේ ප්‍රධානි ලුඕ චොන්ග් (Luo Chong) සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 21
Previous Post

මං කරන්න පුළුවන් උපරීමය කලා.. මහින්දට යළි බලය අරන් දුන්නා – බැසිල් රාජපක්ෂ

Next Post

වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරන්න – ජනපති කියයි

editor

editor

Next Post

වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරන්න - ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

14 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved