• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC Junior වෙතින් දරුවන් වෙනුවෙන් මාර්ගගත චිත්‍ර කලා වැඩමුළුවක්

2 March 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම වන ‘DFCC Junor’ මගින් පසුගියදා දරුවන් වෙනුවෙන් විශේෂ චිත්‍ර කලා වැඩමුළුවක් පවත්වන ලදි.

සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන ලද මෙම වැඩමුළුව වයස අවුරුදු 7 ත් 18 ත් අතර දරුවන් සඳහා විවෘත විය.

2022 පෙබරවාරි 04 වන දින, එනම් නිදහස් දිනයේදී, මාර්ගගත (Online) ක්‍රමයට පවත්වන ලද මෙම වැඩමුළුවෙහි මූලික ඉලක්කය වූයේ, චිත්‍ර කලාව සම්බන්ධයෙන් දරුවන් තුළ ඇති කුසලතා වැඩිදියුණු කිරීම ය. ‘නිදහස’ යන ප්‍රධාන තේමාව යටතේ පවත්වන ලද මෙම වැඩමුළුවේදී දරුවන් තුළ ජාතිකාභිමානය සහ එකමුතු බව පිළිබඳ හැඟීම් වර්ධනය කිරීමටද උත්සාහ දරන ලදි. ZOOM ඔස්සේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ටී. කේ ලියනගේ මහතා විසින් මෙහෙයවන ලද මෙම වැඩමුළුවට දැනුම හා සතුට ගෙනෙන පාඩම් හා ක්‍රියාකාරකම් පෙළක් ඇතුළත් විය.

දරුවන් 215 දෙනෙකු සහභාගී වූ මෙම වැඩමුළුව තුළදී චිත්‍ර ඇඳීම, වර්ණ ගැන්වීම, 3D නිර්මාණකරණය, සෙවණැලි සහ චිත්‍ර වල ගැඹුර (Depth) වැනි මූලික කරුණු සාකච්ඡා කරන ලදි.

“නිදහස් දිනයේදී දරුවන් වෙනුවෙන් මෙවැනි වැඩමුළුවක් පැවැත්වීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම වැඩමුළුව තුළදී චිත්‍ර කලාව සම්බන්ධ කරුණු රාශියක් දරුවන්ට කියාදීමට අපට හැකියාව ලැබුණා. මේ සියල්ල ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ කුසලතා වර්ධනය කිරීමට උපකාරී වනු ඇති බවට සැකයක් නැහැ. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වශයෙන් සමාජයේ යහපත වෙනුවෙන් අප ක්‍රියාවට නංවන වැඩසටහන් මාලාවක එක් අදියරක් පමණයි. රටේ දරුවන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි වැඩසටහන් දිගින් දිගටම ක්‍රියාවට නැංවීමට අප බලාපොරොත්තු වෙනවා. මේ ඔස්සේ අපට සියලුම දෙනා වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් සහ සමානාත්මතාව සහිත සමාජයක් සමගින් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමට දායක වීමට හැකිවේවි.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති DFCC Junior ඉතුරුම් ගිණුම දරුවන්ට වටිනා තෑගි සමග ප්‍රතිලාභ රාශියක් පිරිනමන ඉතුරුම් ගිණුමකි.
ඉදිරියේදීත් දරුවන්ගේ කුසලතා වැඩිදියුණු කරමින් ඔවුන්ට වඩාත් යහපත් අනාගතයක් උදාකර දීම සඳහා මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට DFCC බැංකුව බලාපොරොත්තු වෙයි.

 

පිටපත -PR

 

DFCC Junior’s online workshop for Kids hosted to nurture their artistic ability

the Bank for Everyone, through its exclusive account scheme for minors, ‘DFCC Junior’, hosted the Junior Art Workshop – an online event to celebrate and nurture the artistic ability and talent of children from across the island. The workshop was conducted ‘free-of-charge’ and was open for children from the ages of 7 to 18.

The event was hosted online, on Independence Day, the 4th of February 2022, with the main aim of developing the children’s ability to paint, draw and colour. The workshop focused on artwork related to the central theme of ‘Independence’ aiming to cultivate the key attributes of national pride and unity amongst the many children that attended. It was conducted via the ZOOM video conferencing platform, and was designed to be as fun-filled and educational as possible, with a wide-variety of engaging lessons and sub-activities, curated and conducted by veteran artist, Mr. T.K. Liyanage.

During the workshop, the children were exposed to a wide range of thematic programs covering key topics such as basic techniques for sketching, colouring, 3D art and design, shadows and integrating depth within drawings. The special session hosted an audience of over 215 children in total.

Commenting on the workshop and its impact, DFCC Bank’s Senior Vice President – Retail Banking & SME, Aasiri Iddamalgoda stated, “We are delighted to have hosted the DFCC Junior Art Workshop on Independence Day, and to have introduced the children to a plethora of different techniques and art styles, all of which will undoubtedly contribute to expanding their creativity and artistic ability. The workshop was part of our long-term social value creation strategy as the premier in commercial banking, and contributes to our continuous efforts to develop skills and capabilities amongst the children of our nation, with the hope of creating a sustainable future for all – one filled with economic resilience and social equity.”

The DFCC Junior Account, designed to cultivate the habit of saving in kids, provides children with a range of special gifts and benefits. Through this workshop, DFCC Bank hoped to nurture the talents and abilities of the many children that attended and actively participated. This workshop is part of a larger series that will continue in the near future, with the overall goal of developing skills and setting the children on the path to securing a brighter future for all.

 

 

 

DFCC Junior சிறுவர்களின் கலைத்திறனை வளர்ப்பதற்காக இணையவழி பயிலமர்வை நடத்தியுள்ளது

அனைவருக்கும் ஏற்ற வங்கியான DFCC வங்கி, சிறார்களுக்கான பிரத்தியேக கணக்குத் திட்டமான ‘DFCC Junior’ மூலம், நாடு முழுவதிலும் உள்ள சிறுவர்களின் கலைத்திறன் மற்றும் திறமையைக் கொண்டாடுவதற்கும், அவற்றை வளர்ப்பதற்குமான Junior Art Workshop எனப்படும் இணையவழி பயிலமர்வை நடத்தியது. 7 வயது முதல் 18 வயது வரையிலான சிறுவர்களுக்காக இந்த பயிலமர்வு ‘இலவசமாக’ நடத்தப்பட்டது.

2022 பெப்ரவரி 4 ஆம் திகதி சுதந்திர தினத்தன்று, சிறுவர்களின் பெயின்ட் வண்ணம், வரைதல் மற்றும் வண்ணம் தீட்டுதல் ஆகியவற்றை வளர்க்கும் முக்கிய நோக்கத்துடன் இந்த நிகழ்வு இணையவழியாக நடத்தப்பட்டது. கலந்துகொண்ட பல சிறுவர்களிடையே தேசிய பெருமை மற்றும் ஒற்றுமையின் முக்கிய பண்புகளை வளர்ப்பதை நோக்கமாகக் கொண்ட ‘சுதந்திரம்’ என்ற மையக் கருப்பொருளுடன் தொடர்புடைய கலைப் படைப்புகள் குறித்து இப்பயிலமர்வில் கவனம் செலுத்தப்பட்டது. இது ZOOM வீடியோ கலந்துரையாடல் தளம் வழியாக நடத்தப்பட்டதுடன், மேலும் இது முடிந்தவரை விநோதாம்சங்கள் நிறைந்ததாகவும், அறிவை வளர்ப்பதாகவும் வடிவமைக்கப்பட்டது. பல்வேறு வகையான ஈடுபாட்டுடன் கூடிய பாடங்கள் மற்றும் துணை செயல்பாடுகளுடன், மூத்த ஓவியரான திரு. டி.கே. லியனகே அவர்களால் இது நடத்தப்பட்டது.

பயிலமர்வின் போது, ஓவியங்கள், வண்ணம் தீட்டுதல், முப்பரிமாண (3D) ஓவியம் மற்றும் வடிவமைப்பு, நிழலுருக்கள் மற்றும் வரைபடங்களுக்குள் ஆழமான ஒருங்கிணைவுக்கான அடிப்படை நுட்பங்கள் போன்ற முக்கிய தலைப்புகளை உள்ளடக்கிய பரந்த அளவிலான கருப்பொருள் நிகழ்ச்சிகளின் அனுபவங்களை சிறுவர்கள் பெற்றுக்கொண்டனர். இந்த விசேட அமர்வில் மொத்தமாக 215 சிறுவர்கள் கலந்து கொண்டனர்.

பயிலமர்வு மற்றும் அதன் நற்பேறு குறித்து கருத்து தெரிவித்த DFCC வங்கியின் சில்லறை வங்கிச்சேவை மற்றும் சிறிய, நடுத்தர அளவிலான தொழில் முயற்சிப் பிரிவுக்கான சிரேஷ்ட துணைத் தலைமை அதிகாரியான ஆசிரி இதமல்கொட அவர்கள், “சுதந்திர தினத்தில் DFCC Junior கலைப் பயிலமர்வை நடத்தியதில் நாங்கள் மகிழ்ச்சியடைகிறோம். ஏராளமான நுட்பங்கள் மற்றும் கலைப் பாணிகள், இவை அனைத்தும் சந்தேகத்திற்கு இடமின்றி அவர்களின் படைப்பாற்றல் மற்றும் கலைத் திறனை விரிவுபடுத்தும். வணிக வங்கியில் முதன்மையாகத் திகழும் நமது நீண்ட கால சமூக மதிப்பு உருவாக்க மூலோபாயத்தின் ஒரு பகுதியாக இந்த பயிலமர்வு அமைந்துள்ளது. அனைவருக்கும் பொருளாதார ரீதியாக மீள்எழுச்சித்திறன் கொண்ட மற்றும் சமூக சமத்துவம் நிரம்பிய நிலையானதொரு எதிர்காலத்தை உருவாக்கும் நம்பிக்கையுடன் நமது தேசத்தின் சிறுவர்களிடையே திறன்கள் மற்றும் ஆற்றல்களை வளர்ப்பதற்கான எங்கள் தொடர்ச்சியான முயற்சிகளுக்கு இது பங்களிக்கிறது,” என்று குறிப்பிட்டார்.

சிறுவர்களிடம் சேமிக்கும் பழக்கத்தை வளர்ப்பதற்காக வடிவமைக்கப்பட்ட DFCC Junior கணக்கு, சிறுவர்களுக்கு பல்வேறு விசேட பரிசுகள் மற்றும் நன்மைகளை வழங்குகிறது. இந்த பயிலமர்வின் மூலம், கலந்துகொண்ட மற்றும் தீவிரமான ஈடுபாட்டுடன் பங்குபற்றிய பல சிறுவர்களின் திறமைகள் மற்றும் திறன்களை வளர்க்கும் என DFCC வங்கி நம்புகிறது. இந்த பயிலமர்வானது, எதிர்காலத்தில் தொடர்ந்தும் இடம்பெறவுள்ள ஒரு நெடும் தொடரின் ஒரு பகுதியாகும். திறன்களை வளர்ப்பது மற்றும் அனைவருக்கும் பிரகாசமான எதிர்காலத்தை ஏற்படுத்துவதற்கான பாதையில் சிறுவர்களை வழிநடத்தும் ஒட்டுமொத்த குறிக்கோளுடன் இது முன்னெடுக்கப்படுகிறது.

 

Post Views: 8
Previous Post

ජපානයේ යුද නෞකා 02ක් කොළඹ වරායට සේන්දු වෙයි

Next Post

සරසවි ප්‍රවේශ කාලය අඩු කරනවා – අධ්‍යාපන ඇමැතිගෙන් සහතිකයක්

editor

editor

Next Post

සරසවි ප්‍රවේශ කාලය අඩු කරනවා - අධ්‍යාපන ඇමැතිගෙන් සහතිකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved