• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වනාන්තර සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට රවින්ද්‍ර කාරියවසම්ගෙන් පිළිතුරු 

10 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට වනාන්තර සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට පිළිතුරු පරිසර හා සොබාදහම් අධ්‍යයන; මධ්‍යස්ථානය මගින් 2023.01.04 දින නිකුත් කළ මාධ්‍ය වාර්තා වේ මෙරට පවතින වනාන්තර ප්‍රමාණය 16% බව පැවසුවේ අදාල දත්ත ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ එම මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් මහතා විසින් නිකුත් කල නිවේදනයේ සඳහන් වන්නේ තමා සතුව ඇති එම දත්ත සහිත පර්යේෂණ පත්‍රිකා කිහිපයක් පහත දක්වා ඇති බවයි.

01. කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලය විසින් එළිදක්වන ලද පර්යේෂණ පත්‍රිකාව Analysis on Deforestation and Environmental Law in SriLanka.” C.V.,Liyanawatte and K.L.A.G.Dias, Faculty of Law, General Sir John Kotelawala Defence University, Ratmalana, SriLanka.

02. රවින්ද්‍ර කාරියවසම් විසින් ලියන ලද Review පර්යේෂණ පත්‍රිකාව” Impact Of Development On Deforestation In Sri Lanka: An Analytical Study”. R.Kariyawasam and Chinthka Rajapakse.
IOSR Journal of
Environmental Science, Toxicology and Food
Technology (IOSR-JESTFT) e-ISSN: 2319-2402,p-
ISSN: 2319-2399. volume 8.issue 7 ver (2014).

03.පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2017 වර්ෂයේ dailly mirror පුවත්පතට ලබාදුන් වාර්තාව https://www.dailymirror.lk/article/Lankan-forests-facing-imminent-threat-due-to-deforestation-130983.html

රජය දැවැන්ත වන විනාශයක් සිදු කරමින් සිටියදී වනාන්තර විනාශය වළක්ව ගන්නවා වෙනුවට මාධ්‍ය භාවිතා කරමින් පරිසර සංරක්ෂණය වෙනුවෙන් වැඩ කටයුතු කරන පුද්ගලයන් සහ ආයතන අපහසුතාවයට පත් වන පරිදි මාධ්‍ය නිවේදන නිකුත් කලත් ලෝකයේම ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර ලංකාව හතර වෙනි තැනට පැමිණ ඇති බව අවධාරණයෙන් කිව යුතුය. ඒ කෙසේ වෙතත් ප්‍රාථමික වනාන්තර ඇතුළු වනාන්තර පද්ධතීන් ආරක්ෂා කරගැනීම උදෙසා අවධානයක් යොමු කරන බවක් නම් පෙනෙන්නට නැත. අප ඉදිරිපත් කළ පරිදි, දත්ත විශ්ලේෂණයන්ට අනුකූලව 2021 වසරේ පැවැති ආණ්ඩුව මැදිහත් වීමෙන් දවසකට අක්කර 65 බැගින් මෙරට වනාන්තර විනාශයට පත්කර ඇති බව කිව හැකිය.

පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාවේ විශාල වනාන්තර ප්‍රමාණයක් විනාශ වූ අතර මෙම වනාන්තර විනාශය මේ අයුරින්ම සිදුවහොත් ශ්‍රී ලංකාව කාන්තාරයක් බවට පරිවර්තනය වීමට ගත වන්නේ ඉතා කෙටි කාලයකි. Rewive පර්යේෂණ පත්‍රිකාවට ආණ්ඩුව පාර්ශ්වයෙන් පිළිතුරක් දීමට අවශ්‍ය නම් ඉහත සඳහන් කර ඇති පර්යේෂණ පත්‍රිකාවල පරිදි එවැනිම පිළිගත් පත්‍රිකාවකින් විද්‍යාත්මකව පිළිතුරක් දීම යෝග්‍ය වේ. එසේ නොමැතිව වනාන්තර විනාශය එලෙසම පවත්වාගෙන යමින් එම විනාශය යට ගැසීම සඳහා මධ්‍ය නිවේදන නිකුත් කරමින් වනාන්තර ආරක්ෂා කළ නොහැකි බව අප අවධාරණය කර සිටින්නෙමු යැයි රවින්ද්‍ර කාරියවසම් මහතා නිකුත් කල නිවේදනය මෙසේ සඳහන් කර සිටියේය.

 

 

 

Post Views: 4
Previous Post

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඇති නිලධාරීවාදය සහමුලින්ම තුරන් කල යුතුයි – විපක්ෂනායක සජිත්

Next Post

දේශපාලන නිදහස රැක ගැනීමට ආර්ථික නිදහස අත්‍යවශ්‍යයි – ජනමාධ්‍ය ඇමති බන්දුල

editor

editor

Next Post

දේශපාලන නිදහස රැක ගැනීමට ආර්ථික නිදහස අත්‍යවශ්‍යයි - ජනමාධ්‍ය ඇමති බන්දුල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

19 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

19 May 2025

Recent News

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

19 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved