• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පහළ මල්වතුඔය ව්‍යාපෘතිය 2029 – 2030 වනවිට ජනතා අයිතියට!

5 September 2026
in දේශීය, පුවත්
පහළ මල්වතුඔය ව්‍යාපෘතිය 2029 – 2030 වනවිට ජනතා අයිතියට!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතරම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගත හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
මීට වසර 10කට පෙර ආරම්භ කර ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් අතරමග නැවතුණු මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා 2026 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 5000ක අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇත. 2029 – 2030 වසර වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය ඉදිවීමෙන් පසු උතුරු මැද පළාතේ විශාලතම ජලාශය බවට පත්වන අතර, මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිතමුරුප්පු වැව යටතේ අක්කර 40,000ක කුඹුරු ඉඩම් වගා කිරීමටත්, පානීය ජලය, ජලවිදුලි උත්පාදනය, ගංවතුර පාලනය සහ වනඅලි ගැටලු කළමනාකරණය ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වේ. ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන ජනතාවට නවීන කෘෂිකාර්මික ව්‍යාපෘති සහ ස්ථාවර වෙළෙඳපොළක් ලබාදෙමින් වඩා හොඳ ජීවන තත්ත්වයක් යටතේ නැවත පදිංචි කිරීමටද මෙහිදී අවධානය යොමු කෙරිණි.
Post Views: 6
Previous Post

පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේ ජංගම වෙළඳාම ක්‍රමවත් කිරීමට නව වැඩපිළිවෙළක්!

Next Post

බොරලැස්ගමුවේ සිදු වු වෙඩිතැබීමෙන් ඉලක්කය වැරදී

Editor TTV News

Editor TTV News

Next Post
බොරලැස්ගමුවේ සිදු වු වෙඩිතැබීමෙන් ඉලක්කය වැරදී

බොරලැස්ගමුවේ සිදු වු වෙඩිතැබීමෙන් ඉලක්කය වැරදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට  අධිකරණයෙන් තවත් බාධාවක්!

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට අධිකරණයෙන් තවත් බාධාවක්!

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

දෙහි බාලේ මල්ලිගේ ජාලයෙන් හෙරොයින් කිලෝ 1.2ක්… T-56 උණ්ඩ 51ක්…9mm උණ්ඩ 47ක්! සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

ඩෝවර් වරාය අවහිර කරමින් මුහුණු ආවරණය කරගත් සංක්‍රමණ විරෝධී පිරිසක් විරෝධතාවක

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

වෙනිසියුලා තෙල්වලට ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

5 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට  අධිකරණයෙන් තවත් බාධාවක්!

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට අධිකරණයෙන් තවත් බාධාවක්!

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

දෙහි බාලේ මල්ලිගේ ජාලයෙන් හෙරොයින් කිලෝ 1.2ක්… T-56 උණ්ඩ 51ක්…9mm උණ්ඩ 47ක්! සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

5 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved