• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි ඉන්නකම් ලාභ ලබන ආයතන විකුණනන් දෙන්නේ නැහැ – විපක්ෂ නායක සජිත්

2 April 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ලාභ ලබන ආයතන රජයට හිතුමතේට පෞද්ගලීකරණය කිරීම ප්‍රතික්ෂේප කරන බවත් ඒ සඳහා ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ අද (2) පැල්වත්ත සහ සෙවනගල සීනි කාර්මාන්තශාලාවේ සේවකයන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති හමුවකට එක්වෙමිනි.

වත්මන් රජය විසින් පසුගිය වසර කිහිපයේ ම ලාබ ලැබූ පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා පෞද්ගලීකරණයට ලක් කිරීමේ සැලසුම් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම් හා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විපක්ෂය සාධනීය මතයක සිටියත් ලාභ ලබන ආයතන තමන්ට හිතුමතේට පෞද්ගලීකරණය කිරීම ප්‍රතික්ෂේප කරන බවත් ඒ සඳහා ඉඩ නොදෙන බවත් හෙතෙම පැවසීය.

සෙවනගල සහ පැල්වත්ත ආයතන පසුගිය වසර ගණනාවක් පුරා ලාභ ලබන බැවින් සිදු විය යුත්තේ වර්තමාන වැඩපිළිවෙළ තුළ නව තාක්ෂණය සහ නව ක්‍රමෝපායන් යොදා ගෙන ලාභය වර්ධනය කිරීම මිස ආයතනයේ කලමනාකාරීත්වය වෙනස් කිරීමට නොවන බවත් එබැවින් ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරිමට සමගි ජන බලවේගය කැමති නොවන බවත් එම රාජ්‍ය ආයතන වඩාත් ලාභ ලබන ආයතන බවට පරිවර්තනය කිරීමේ ක්‍රමානුකූල ක්‍රමෝපායික වෙනස්කම් පමණක් සිදු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් රජයෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙසත් පාඩු ලබන රාජ්‍ය ආයතන රටටත් ජනතාවටත් බරක් නොවන ලෙස සාධනීය ප්‍රතිපත්තියකට අනුව සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණෙන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම යම් හෙයකින් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා පෞද්ගලීකරණය කිරීමට උත්සාහ ගන්නේ නම් ඊට එරෙහිව කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා එහි දී අවධාරණය කළේය.

 

Post Views: 22
Previous Post

ඉන්දීය යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනපති හමු වෙයි

Next Post

මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයට චූඩාමාණික්‍යයක් ප්‍රදානය කෙරේ

editor

editor

Next Post

මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයට චූඩාමාණික්‍යයක් ප්‍රදානය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025
පහළ ගිය පොල් මිල ගැන කියන කතා

පහළ ගිය පොල් මිල ගැන කියන කතා

7 July 2025
උදේ පාන්දර හිස් බඩ උණු වතුර  පානය කළොත් මොකද වෙන්නෙ

උදේ පාන්දර හිස් බඩ උණු වතුර පානය කළොත් මොකද වෙන්නෙ

7 July 2025
හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025

Recent News

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025
පහළ ගිය පොල් මිල ගැන කියන කතා

පහළ ගිය පොල් මිල ගැන කියන කතා

7 July 2025
උදේ පාන්දර හිස් බඩ උණු වතුර  පානය කළොත් මොකද වෙන්නෙ

උදේ පාන්දර හිස් බඩ උණු වතුර පානය කළොත් මොකද වෙන්නෙ

7 July 2025
හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025
පහළ ගිය පොල් මිල ගැන කියන කතා

පහළ ගිය පොල් මිල ගැන කියන කතා

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved