• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දයක් ඉල්ලිම බංකොලොත් දේශපාලනඥයින්ගේ උප්පරවැට්ටියක් – රාජ්‍ය ඇමැති රෝහණ

12 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බලයට කෑදර විපක්ෂයේ කණ්ඩායම් රට ස්ථාවර වන මොහතේ ඡන්දයක් ඉල්ලිම බංකොලොත් දේශපාලනඥයින්ගේ උප්පරවැට්ටියක් බවත් නියමික කාලයට මැතිවරණ පැවැත්විමට රජය ක්‍රියා කරන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ හුලංගමුවේ පිහිටි ජාතික ශිෂ්‍ය භට බලකායේ 13 වැනි බලඇණීයේ පැවති සහතික පත්‍ර ප්‍රදානය කිරිමේ උත්සවකයට 11දා එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මෙසේ “වර්තමාන කාලයේදි රට යම් තරමක ආර්ථීක සමාජිය දියුණුවක් ඇති වෙමින් පවතිනවා.එය කඩාකප්පල් කිරිම සදහා ඇතැම් පිරිස් උත්සහ දරමින් සිටින බවත් අපි කියන්න කැමතියි.වත්මන් ජනාධිපතිවරයා රරේ ආර්ථිකය ස්ථාවර කිරිමටත් ජනතාව මේ වන විට පත්ව ඇති පිඩාවන්ගෙන් මුදා ගැනිම සදහා විවිධ පියවර රැසක් සිදු කරමින් තියනවා.ඉදිරි දින කිහිපයේදි ඉදිරිපත් කිරිමට නියමිත අය වැය තුළින් ජනතාවට සුබසාධනය වැඩි වශයෙන් ඇති අය වැයක් ඉදිරිපත් කිරිමට මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිතුමා කටයුතු කරාවි යන ස්ථාවරයේ අපි සිටිනවා.ඒ සදහා අපගේ උපරිම සහය ලබා දිමට අපි සුදානම්.වර්තමානයේදි ක්‍රිඩකයින්ට විවිධ ගැටලු පැන නැගි තියනවා.රටක් ලෙස නැගි සිටින විට යම් යම් දේ සිදු වෙනවා.ශීෂ්‍ය ඊට බලකාය මගින් රටෙට අවශ්‍ය විනයෙන් යුත් දරු පරපුරක් වගේම ඉදිරි අනාගතය බාර ගැනිමට හොද නායකයින් බිහි කරන තැනක් බවට පත්වෙලා.විශේෂයෙන් ශීෂ්‍ය භට බලකාය ම/ින් පාසල් මට්ටමේ සිට පාසල් දරුවන් ඒ සදහා යොමු විම ඉත්ාම වැදගත් ක්‍රිඩා හා යෞවන කටයුතු මාත්‍යංශය මගින් අපි ලබා දිමට හැකි සියලු උපකාරයන් සිදු කරනවා.ඔවුන්ට අවශ්‍ය පහසුකම් අපි ලබා දෙනවා.මාතලේ මෙම 13 වැනි බලකාය ස්ථාපනය කර ඇති ස්ථෘනය මෙන්ම මාතලේ දිසාව තුළ මෙම ශීෂ්‍ය භට බලකාය පාසල් මට්ටමින් දරුවන් ඒ සදහා යොමු කිරිමත් සිදු කළ යුතුයි.මේ තුළින් දරුවන්ට විශේෂ වරප්‍රසාද මෙන්ම ඔවුන්ගේ ඉදිරි ජිවිතයටද වැදගත් දෙයක් ලෙස හැදින්විමට හැකියාව තියනවා.යැයිද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාව සදහා ජාතික ශීෂ්‍ය භට බලකායේ 13 වැනි බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ආර්.එම්.ජි රත්නායක,මාතලේ කාලප අධ්‍යාපන අධ්‍යක්ෂීකා විජයන්ති ජයසුරිය යන මහත්ම මහත්මින් කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විදුහල්පතිවරුන් ආචාර්ය මණ්ඩල පිරිස් ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියහ.

මහේෂ් කිර්තිරත්න -මාතලේ

Post Views: 3
Previous Post

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීමට අදාළ මූලික කරුණු සාකච්ඡා කෙරේ

Next Post

මුළු රටටම Discount දෙන සදාහරිත Ithiry App එළි දකී

editor

editor

Next Post

මුළු රටටම Discount දෙන සදාහරිත Ithiry App එළි දකී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

4 November 2025
යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන්  සුපිරී තීරණයක්

යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන් සුපිරී තීරණයක්

4 November 2025
ජන­තා­වට ඇති එකම වික­ල්පය  සජබය විතරයි – සජිත්

ජන­තා­වට ඇති එකම වික­ල්පය සජබය විතරයි – සජිත්

4 November 2025
අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

4 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

4 November 2025
යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන්  සුපිරී තීරණයක්

යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන් සුපිරී තීරණයක්

4 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved