• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමති ප්‍රසන්නගේ ඉල්ලීමෙන් බස්නාහිර සෞඛ්‍ය වාර්ෂික මාරු තාවකාලිකව නවතී

18 March 2024
in දේශීය, පුවත්
ඇමති ප්‍රසන්නගේ ඉල්ලීමෙන් බස්නාහිර සෞඛ්‍ය වාර්ෂික මාරු තාවකාලිකව නවතී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමකට අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාවයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය මාරු තාවකාලිකව නවතා තිබේ.

බස්නාහිර පළාතේ වාර්ෂික ස්ථානමාරු සිදුකිරීමේදී ඒවා අවිධිමත් ලෙස සිදුව ඇති බවට චෝදනා කරමින් බස්නාහිර පළාතේ රෝහල් කාර්යමණ්ඩල සේවක සේවිකාවන් අද (18) නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මහජන දිනයට පැමිණ කරුණු ඉදිරිපත් කළහ. බස්නාහිර පළාතේ රෝහල් කාර්යමණ්ඩලය සේවකයෝ 300 කට ආසන්න පිරිසක් මෙලෙස ඇමතිවරයා හමුවට පැමිණ සිටියහ.

ඔවුන් චෝදනා කර සිටියේ මෙම වාර්ෂික මාරු අවිධිමත් ආකාරයකට සිදුව ඇති බවයි.බස්නාහිර ආණ්ඩුකාර එයාර් වයිස් මාෂල් රොෂාන් ගුණතිලක මහතාට ඒ මොහොතේ දුරකථනයෙන් ඇමතූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඔවුන් සමඟ බස්නාහිර ආණ්ඩුකාර කාර්යාලයට ගොස් ආණ්ඩුකාරවරයා මුණ ගැසුණේය.

පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එහිදී කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ මෙම වාර්ෂික මාරු සිදුකිරීමේදී වෘත්තීය සමිති ඉල්ලීම් සැලකිල්ලට ගත් බවයි. ඇතැම් සෞඛය වෘත්තීය සමිති මෙහිදී සේවක ඉල්ලීම් නොසලකා කටයුතු කර ඇති බව එම සාකච්ඡාවට එක්වූ සේවකයන් කියා සිටියහ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහිදී කියා සිටියේ ඇතැම් සෞඛ්‍ය වෘත්තීය සමිති ආයතන ප්‍රධානීන් හා සේවකයන් අතර ගැටුමක් ඇතිකර සෞඛය සේවාව කඩාකප්පල් කර ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

බහුතර සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන මෙම ස්ථානමාරු තාවකාලිකව අහෝසි කර විධිමත් ලෙස ඒවා ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියේය. ඊට එකඟ වූ ආණ්ඩුකාරවරයා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ තාවකාලිකව මෙම ස්ථාන මාරු අවලංගු කර සියළුම සෞඛ්‍ය කාර්යමණ්ඩල ඉල්ලීම්ද සලකා බලමින් කිසිඳු පාර්ශවයකට ගැටළුවක් ඇති නොවන පරිදි වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කරන ලෙසයි.

ඉන් අනතුරුව බස්නාහිර පළාත් සභාවේ බිම් මහලේ සිටි සෞඛය සේවකයින් අසලට පැමිණි ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇතැම් සෞඛ්‍ය වෘත්තී සමිති සෞඛය සේවාව කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණය කරන බැවින් ඒවාට හසු නොවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය. ඔහු පෙන්වා දුන්නේ සේවක ගැටලු විසදීම වෙනුවට ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට බවයි.

ප්‍රදීප් අනුර කුමාර

Post Views: 6,553
Previous Post

ඉදිරි මැතිවරණ තීරණය බැසිල් රාජපක්ෂ අදින නූලට අනුවයි – මන්ත්‍රී තිස්ස අත්තනායක

Next Post

ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම සහ නියාගම රෝහල් සංවර්ධන ව්‍යාපෘති අගමැති අතින් විවෘත කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම සහ නියාගම රෝහල් සංවර්ධන ව්‍යාපෘති අගමැති අතින් විවෘත කෙරේ

ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම සහ නියාගම රෝහල් සංවර්ධන ව්‍යාපෘති අගමැති අතින් විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025
හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

25 August 2025
දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

25 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved