27 April 2024
#විදෙස්

සමාජ මාධ්‍ය ගැන ඕස්ට්‍රේලියාවේ දැඩි නීති

සමාජ ජාලා මාධ්‍ය මඟින් සිදුවන හිංසාකාරි ක‍්‍රියා වැළැක්වීම සඳහා වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බව ඕස්ට්‍රේලියානු ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම වාර්තා සඳහන් කර සිටියේ ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවේ දී නව නීති බලාත්මක කිරිමත් අපේක්ෂාවත්. නවසීලන්තයේ ප‍්‍රහාරයෙන් අනතුරුව සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් තීරණයට එළඹි බවයි.

 

විදෙස් මාධ්‍ය  වාර්තා – https://www.theguardian.com/media/2019/apr/04/australia-passes-social-media-law-penalising-platforms-for-violent-content

Leave a comment

Your email address will not be published. Required fields are marked *