editor ttvnews

editor ttvnews

යෝජිත විදුලි පනතට එරෙහිව “සර්වජන බලය” දේශපාලන එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක

යෝජිත විදුලි පනතට එරෙහිව “සර්වජන බලය” දේශපාලන එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක

"සර්වජන බලය" එකමුතුවට අයත් දේශපාලන පාර්ශ්ව එකමුතුව යෝජිත විදුලි පනතට එරෙහිව අද(05) පාර්ලිමේන්තුව වටරවුම අසල සාමකාමී උද්ඝෝෂණයක නිරත විය. මේ...

දේශපාලනීකරණය තුලින් අගාධයට යන වතු කර්මාන්තයේ ඛේදවාචකය

දකුණේ ගංවතුරට යට වූ තේ ගස් මඬරොල්ල නිසා මිය යාමේ තර්ජනයක්

පසුගිය දින කිහිපය තුළ පැවැති අධික වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් දකුණු පළාතේ විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ තේ වගාවට දැඩි...

ජනාධිපති රනිල් රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව විශ්වාසයි – රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි

ජනාධිපති රනිල් රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව විශ්වාසයි – රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි

ආර්ථික අර්බුදය අවසන් කර රට නිවැරදි මාවතක ගෙන යා හැකි නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු නැවත වරක් ජනතා...

නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීම් ලබන 10 වනදායි ආරම්භ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

වතු කම්කරුවන්ට වැටුප් වැඩි නොකරන හාම්පුතුන්ට රතු එළියක් – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් විප්ලවීය වෙනස්කම් සිදු කළ අද වැනි යුගයක් ඉතිහාසයේ නොතිබූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා...

සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් ගම්මාන 160ක් – කෘෂිකර්ම අමාත්‍යංශය

නල්ලමුදාව, ආඩියාගල, නෙල්ලිකුළම, කල්‍යානිපුර හා පාලක්කුලි තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනයට

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ආඩියාගල, නෙල්ලිකුළම හා නල්ලමුදාව ගම්මාන තුන සහ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පාලක්කුලි හා කළ්‍යානිපුර ගම්මාන 05 තරුණ කෘෂි...

ආර්ථික පරිවර්තන සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව “සර්වජන බලය” එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණයට

ආර්ථික පරිවර්තන සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව “සර්වජන බලය” එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණයට

වත්මන් ආණ්ඩුව විසින් ගෙන එන ලද ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගොනු කරමින්...

හංවැල්ල පාලම තුල සිරවූ ජල මාපකයක් සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් මෙහෙයුමින් සොයා ගැනේ

හංවැල්ල පාලම තුල සිරවූ ජල මාපකයක් සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් මෙහෙයුමින් සොයා ගැනේ

අධික වර්ෂාපතනය හේතුවෙන් කැළණි ගඟේ ජලය සමඟ ගසාගෙන පැමිණි උණ පඳුරු සහ කැලිකසල තුල සිරවූ, වාරිමාර්ග දෙමාර්තමේන්තුවට අයත් ජල මාපක...

ඉන්දිය මහමැතිවරණයෙන් මෝදිගේ පක්ෂය ජය ගනි

ඉන්දිය මහමැතිවරණයෙන් මෝදිගේ පක්ෂය ජය ගනි

ඉන්දීය මහමැතිවරණයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන සංඛ්‍යාව 274ක් ලබා ගෙන ජය ගෙන ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කරයි. එම සන්ධානය...

IMF සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යනවා – ජනපති

IMF සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යනවා – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බවත් එබැවින් එම සියලු එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට...

Page 3 of 107 1 2 3 4 107
  • Trending
  • Comments
  • Latest

Recent News