• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථික පරිවර්තන සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව “සර්වජන බලය” එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණයට

5 June 2024
in දේශීය, පුවත්
ආර්ථික පරිවර්තන සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව “සර්වජන බලය” එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණයට
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් ආණ්ඩුව විසින් ගෙන එන ලද ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගොනු කරමින් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට ”සර්වජන බලය” එකමුතුව ඊයේ (04) දින කටයුතු කළේය.

“සර්වජන බලය” එකමුතුවේ නායකත්ව මණ්ඩලය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ‘යුතුකම’ ජාතික සංවිධානයේ සභාපති, ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදයේ චන්න ජයසුමන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර යන මහත්වරුන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කරනු ලැබීය. නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම් කරමින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම් මගින් “සර්වජන බලය” එකමුතුවේ නායකත්ව මණ්ඩලය, යෝජිත පනත් කෙටුම්පත් තුළින් පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා යටතට පත් වන බව පෙන්වා දෙයි.

ඒ අනුව “සර්වජන බලය” එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ පනත් කෙටුම්පත් සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් ඒවා අනුමත වී ජනමතවිචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි.

මෙහිදී පෙත්සම්කාර “සර්වජන බලය එකමුතුව” වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාන මහතාගේ මෙහෙයවීම මත නීතිඥ සවනි රාජකරුණා මහත්මිය පෙනී සිටියාය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, යුතුකම’ ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඇතුළු “සර්වජන බලය” එකමුතුවේ නායකයෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 18,477
Previous Post

හංවැල්ල පාලම තුල සිරවූ ජල මාපකයක් සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් මෙහෙයුමින් සොයා ගැනේ

Next Post

මම සෙරෙප්පු දමාගෙන ගිහින් ආණ්ඩුව භාරගත්තා – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
මම සෙරෙප්පු දමාගෙන ගිහින් ආණ්ඩුව භාරගත්තා – ජනපති

මම සෙරෙප්පු දමාගෙන ගිහින් ආණ්ඩුව භාරගත්තා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved