• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දිය මහමැතිවරණයෙන් මෝදිගේ පක්ෂය ජය ගනි

5 June 2024
in පුවත්, විදෙස්
ඉන්දිය මහමැතිවරණයෙන් මෝදිගේ පක්ෂය ජය ගනි

ඉන්දීය මහමැතිවරණයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන සංඛ්‍යාව 274ක් ලබා ගෙන ජය ගෙන ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කරයි. එම සන්ධානය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් තුන්වන වරටත් ජය ගෙන ඇත. රජයක් පිහිටුවීමට නම් එරට පාර්ලිමේන්තුවේ ආසන 543න් ආසන 272ක බලය තහවුරු කර ගත යුතු වන අතර මෙම මැතිවරණයට අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී තුන්වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරය සඳහා තේරීපත් වුණා.

මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට බහුතර බලයක් හිමි නොවු අතර ඔවුන් හිමිකර ගෙන ඇති ආසන සංඛ්‍යාව 228ක්.

 

 

ඡායාරූප – Thehindu web

Post Views: 15,492
Previous Post

IMF සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යනවා – ජනපති

Next Post

හංවැල්ල පාලම තුල සිරවූ ජල මාපකයක් සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් මෙහෙයුමින් සොයා ගැනේ

editor ttvnews

editor ttvnews

Next Post
හංවැල්ල පාලම තුල සිරවූ ජල මාපකයක් සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් මෙහෙයුමින් සොයා ගැනේ

හංවැල්ල පාලම තුල සිරවූ ජල මාපකයක් සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් මෙහෙයුමින් සොයා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved