Editor TTV News

Editor TTV News

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය නිසා  ඉන්දියාවේ මෙන්ම ලෝක වෙළඳපොළේ මත්පැන් මිල ඉහළ යාමේ අවදානමක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය නිසා ඉන්දියාවේ මෙන්ම ලෝක වෙළඳපොළේ මත්පැන් මිල ඉහළ යාමේ අවදානමක්

ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් හෙට (මාර්තු 28) දිනට මාසයක් සපිරෙන පසුබිමක, එහි බලපෑම ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍රය...

ඉන්ධන කළු ජාවාරම මර්දනයට  සහ රාජ්‍ය අංශයේ පිරිමැස්මට දැඩි නියෝග

ඉන්ධන කළු ජාවාරම මර්දනයට සහ රාජ්‍ය අංශයේ පිරිමැස්මට දැඩි නියෝග

ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ ක්‍රියාත්මක වන ඉන්ධන කළු ජාවාරම වහාම මර්දනය කළ යුතු බවත්, ඒ සඳහා පොලිස්පතිවරයා නිකුත් කර...

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සහ සන්නිවේදන ජාල බිඳවැටීම් හේතුවෙන් එතෙර සිටින තම සමීපතමයන් පිළිබඳ තොරතුරු ලබාගත නොහැකිව අසරණ...

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස විනාශයට පත් වූ අඹේපුස්ස සහ අලව්ව අතර පිහිටි බුජ්ජොමුව පාලම ස්ථිර ලෙස සවි කිරීමේ කටයුතු...

මඩකලපුවේ රන් භාණ්ඩ  කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ  සිද්ධියේ තීරණාත්මක  තොරතුරු රැසක් හෙළිවෙයි

මඩකලපුවේ රන් භාණ්ඩ කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ සිද්ධියේ තීරණාත්මක තොරතුරු රැසක් හෙළිවෙයි

මඩකලපුව ප්‍රදේශයේ කාන්තාවන් සතු රන් භාණ්ඩ කොල්ලකා ඔවුන්ව පාළු ළිඳකට දැමීමේ අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී ඉතා වැදගත් කරුණු රැසක්...

සාගර තාක්ෂණික සහයෝගීතාව  වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය  අතර නව සබඳතාවක්

සාගර තාක්ෂණික සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර නව සබඳතාවක්

සාගර තාක්ෂණික හුවමාරුව සහ තිරසාර සාගර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා...

බදාදා උපකාරක පන්ති  නැවැත්වීමේ යෝජනාව නියෝගයක් නොව ඉල්ලීමක් පමණයි

බදාදා උපකාරක පන්ති නැවැත්වීමේ යෝජනාව නියෝගයක් නොව ඉල්ලීමක් පමණයි

සෑම සතියකම බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස කෙරෙන යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් සහ අදාළ අංශ වැඩිදුර පැහැදිලි...

කලාපීය අර්බුද හමුවේ අබුඩාබි හදිසි සූදානම ශක්තිමත් කරයි

කලාපීය අර්බුද හමුවේ අබුඩාබි හදිසි සූදානම ශක්තිමත් කරයි

මැදපෙරදිග පවතින උණුසුම් දේශපාලන සහ යුද වාතාවරණය සැලකිල්ලට ගනිමින්, අබුඩාබි හදිසි අවස්ථා, අර්බුද සහ විපත් කළමනාකරණ මධ්‍යස්ථානය (ADCMC) විසින් මහජන...

උත්සව සමයේ පාරිභෝගික  සුරක්ෂිතතාව වෙනුවෙන්  විශේෂ වැටලීම් මාලාවක් ඇරඹෙයි

උත්සව සමයේ පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ වැටලීම් මාලාවක් ඇරඹෙයි

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් පාරිභෝගිකයින් අනිසි ලෙස සූරාකෑම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති...

Page 19 of 1300 1 18 19 20 1,300

Recent News