• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උත්සව සමයේ පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ වැටලීම් මාලාවක් ඇරඹෙයි

27 March 2026
in දේශීය, පුවත්
උත්සව සමයේ පාරිභෝගික  සුරක්ෂිතතාව වෙනුවෙන්  විශේෂ වැටලීම් මාලාවක් ඇරඹෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් පාරිභෝගිකයින් අනිසි ලෙස සූරාකෑම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි. එම අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, මාර්තු 20 වැනිදා සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ දිවයින පුරා මෙම විශේෂ වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක වන බවයි. මේ සඳහා අවශ්‍ය නිලධාරීන් දැනුවත් කර දැනටමත් ක්ෂේත්‍ර රාජකාරි සඳහා යොදවා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම මෙහෙයුමේදී ප්‍රධාන වශයෙන් තොග ගබඩා, තොග රැස්කරන්නන් සහ ආනයනකරුවන්ගේ ගබඩා කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරේ. වෙළඳපොළේ කෘතිම හිඟයක් මවාපෑම සඳහා භාණ්ඩ සඟවා තබා ගන්නේද යන්න සහ පවතින තොග ප්‍රමාණයන් පිළිබඳව නිලධාරීන් නිරන්තරයෙන් සොයා බලනු ඇත. මීට අමතරව, සිල්ලර වෙළඳපොළ තුළ මිල ප්‍රදර්ශනය නොකරන, නියමිත පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන සහ පාරිභෝගිකයා නොමග යවන අයුරින් වට්ටම් ලබා දෙන වෙළෙඳුන් හඳුනා ගැනීමට ද කටයුතු කෙරේ.
පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන්, කල් ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩ නැවත වෙළඳපොළට නිකුත් කිරීම වැළැක්වීමට ද විශේෂ අවධානයක් යොමු කර ඇත. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ ඉන්ධන අර්බුදය දඩමීමා කර ගනිමින් ඇතැම් ව්‍යාපාරිකයන් අසාධාරණ ලෙස භාණ්ඩ මිල ඉහළ නැංවීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වී ඇති බැවින්, එවැනි අකටයුතුකම් වැළැක්වීමට ද නිලධාරීන්ට උපදෙස් දී තිබේ. පාරිභෝගිකයන්ට සිදුවන ඕනෑම අසාධාරණයක් පිළිබඳව අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස රජය ඉල්ලා සිටියි.
Post Views: 7
Previous Post

නීති විරහිත යුද්ධයකින් කිසිවෙකුට සෙතක් නැහැ

Next Post

යුරෝපීය කොටස් වෙළඳපොළ දැඩි පසුබෑමකට

Editor TTV News

Editor TTV News

Next Post
යුරෝපීය කොටස් වෙළඳපොළ  දැඩි පසුබෑමකට

යුරෝපීය කොටස් වෙළඳපොළ දැඩි පසුබෑමකට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කියුබානු තානාපතිවරිය සහ කථානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර  සුහද හමුවක්

කියුබානු තානාපතිවරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර සුහද හමුවක්

7 May 2026
සිංගප්පූරු පාසල්වල  වයස අවුරුදු 9 දරුවන්ට  වේවැල් පහර දීමට අනුමැතිය  2027 සිට ක්‍රියාත්මකයි

සිංගප්පූරු පාසල්වල වයස අවුරුදු 9 දරුවන්ට වේවැල් පහර දීමට අනුමැතිය 2027 සිට ක්‍රියාත්මකයි

7 May 2026
ඔහු ඉතා නිහතමානී නායකයෙක් නව උත්තරීතර නායකයා  හමුවීමෙන් අනතුරුව ඉරාන ජනාධිපති පවසයි

ඔහු ඉතා නිහතමානී නායකයෙක් නව උත්තරීතර නායකයා හමුවීමෙන් අනතුරුව ඉරාන ජනාධිපති පවසයි

7 May 2026
භික්ෂූන්ගේ පෞද්ගලික මත නිසා  සමස්ත සංඝයා වහන්සේම  පීඩාවට පත්වෙනවා

භික්ෂූන්ගේ පෞද්ගලික මත නිසා සමස්ත සංඝයා වහන්සේම පීඩාවට පත්වෙනවා

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කියුබානු තානාපතිවරිය සහ කථානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර  සුහද හමුවක්

කියුබානු තානාපතිවරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර සුහද හමුවක්

7 May 2026
සිංගප්පූරු පාසල්වල  වයස අවුරුදු 9 දරුවන්ට  වේවැල් පහර දීමට අනුමැතිය  2027 සිට ක්‍රියාත්මකයි

සිංගප්පූරු පාසල්වල වයස අවුරුදු 9 දරුවන්ට වේවැල් පහර දීමට අනුමැතිය 2027 සිට ක්‍රියාත්මකයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved