editor

editor

රාජ්‍ය පොසොන් උත්සවයට රජයේ දායකත්වයක් නොලැබෙන බවට සාවද්‍යයි – ජනාධිපති මාධ්‍ය අංශය

රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බවට විවිධ පාර්ශ්වයන් ගෙන යන චෝදනා මුළුමනින් සාවද්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි....

යුධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වැඩිදියුණු කරනවා – රාජ්‍ය ඇමැති ප්‍රමිත

යුද හමුදා යුධෝපකරණ කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීමටත්, නව පතොරම් වර්ග නිෂ්පාදනය කිරීමටත් සැලසුම් කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත...

බැරැන්ඩිගල සංචරණ කලාපය ආරම්භ වෙයි

මාතලේ ප්‍රදේශයේ පවතින සුවිශේෂිවු පාරිසරික සංචාරක ස්ථානයක් ලෙස සැලකෙන බැරැන්ඩිගල කදු මුදුන රූදෙස් සංචරණ කලාපයක් ලෙස වැඩිදියුණූ කිරිමට පියවර ගෙන...

නීතිවිරෝධි කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නවා – ඇමැති ප්‍රසන්න

නීතිවිරෝධි කටයුකු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට ආණ්ඩුව පසුබට වන්නෙ නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා...

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණයට රජයේ අවධානය

මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී...

2022 විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී සුවිශේෂී නායකයින් ඇගයීමට ලක් කෙරේ

Colombo Leadership Academy (CLA) විසින් සංවිධානය කරන ලද 2022 වර්ෂයට නියමිත විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී අලියාන්ස් ලංකා සමාගම සුවිශේෂී ජයග්‍රහණයන්...

මහනගර සංවර්ධන සැලසුම කඩිනමින් ඇරඹේ – ඇමති ප්‍රසන්න

නැගෙනහිර මහනගර සංවර්ධන සැලැසුම සකස් කිරීමේදී සංචාරක, ධීවර, කර්මාන්ත සහ ආයෝජන යන ක්ෂේත්‍ර පිළිබදව වැඩි අවධානයක් යොමු කරන ලෙස නාගරික...

ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අඩු කිරීමට රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මැදිහත් වෙයි

ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා...

Elephant House දායකත්වයෙන් Viridis ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාව නවීකරණය කෙරේ

එලිෆන්ට් හවුස් සමාගමේ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ පසුගියදා මෙරට ඉවතලන ප්ලාස්ටික් එක්රැස් කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම...

Page 114 of 1126 1 113 114 115 1,126

Recent News