editor

editor

වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ගැසට් කෙරේ

වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ...

වරායේ රඳවාගෙන සිටින රූපලාවන්‍ය උපකරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

වරායේ රඳවාගෙ සිටින ඇති රූපලාවන්‍ය උපරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

ශ්‍රී ලංකාවේ පූර්ව ළමාවිය අධ්‍යාපනයේ විප්ලවීය චරිතය තකිකෝ යොෂිඩා මැතිණියගේ විසි තුන්වන ගුණසමරුව අදයි

1970 ඇරඹී දශකයේ අග භාගය වනතුරු ලංකාවේ පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ හෝ පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ පැවති උනන්දුව ඉතාම අල්පය.එකල...

අලියාන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර NPS සමීක්ෂණයේදී අංක 01 Loyalty Leader වෙයි

අලියාන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර NPS සමීක්ෂණයේ Loyalty Leader ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ස්ථානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය....

නුවර වැව නඩත්තු කටයුතු විධිමත් සැලසුම් අවශ්‍යයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

මහනුවර සංවර්ධනය සදහා ආ ව්‍යාපෘති බොහොමයක් මග නැවතිලා. නුවර වැව නඩත්තු කටයුතු විධිමත් කිරීමට මාසයක කාලයක් තුල විධිමත් සැලසුමක් අවශ්‍ය...

අගමැති දිනේෂ් අස්වෙන්නේ නෑ – අගමැති මාධ්‍ය 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවට වන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. එමෙන්ම අග්‍රාමාත්‍යවරයාට...

අනුර ඇතුළු 26 දෙනෙකුට අද කොළඹ තහනම් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද (26)දිනය තුළ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් ලබා...

බස්නාහිර කලාපයේ සශ්‍රීක හරිත ජීවනාලය” ලෙස වත්තල නගරය සංවර්ධනය කෙරේ

වත්තල නගරය “බස්නාහිර කලාපයේ සශ්‍රීක හරිත ජීවනාලය” ලෙස සංවර්ධනය කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. ඒ අනුව එය...

Page 168 of 1126 1 167 168 169 1,126

Recent News