21 May 2024
#දේශීය #පුවත්

කම්කරු දිනයට බාර් වැසේ

ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (01) දින සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන අද (30) රාත්‍රියේ සිට මැයි 02 වනදා විවෘත කරන වේලාව දක්වා වසා තබන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මෙය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ තුල ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර ස්ථානවලට වලංගු නොවේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *