අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර අන් සියළු කැබිනට් අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දුන්නේය.
ඒ ඊයේ (03) මධ්‍යම රාත්‍රිය ආසන්න වනතෙක් පැවති විශේෂ කැබිනට් හමුවකින් අනතුරුවයි.
රටේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ සුදුසු දේශපාලන ක්‍රියාමාර්ගයක් ගැනීමට ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයා ඉඩ දෙමින් බවයි.