• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිවස තුලදී දරුවාව ශාරීරිකව හා මානසිකව අපයෝජනයට ලක්වනවා – ඇමැති ඩලස්

22 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දරුවන්ට ශාරීරිකව හා මානසිකව වැඩිම අපයෝජන සංඛ්‍යාවක් සිදුවන්නේ නිවස ඇතුලෙදි බව විශ්වාස කිරීම තුල දරුවට ලැබෙන ශක්තිය වෙන කිසිවකින් නොලැබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් සංවිධාන කළ ළමා කුසලතා ඇගයීමේ වැඩසටහනට අද (22) එක්වෙමිනි.

කොවිඩ් වසංගතය නිසා රට වසා තැබූ අවදියේ ගෙදරට වී සිටි ළමුන් ධෛර්යමත් කිරීමේ අරමුණින් චිත්‍ර, ඡායාරූප, කථනය සහ නවනිර්මාණ අංශ වලින් සමන්විතව ළමා තරගාවලිය සංවිධානය කර තිබූ අතර විශේෂ අවශ්‍යතා සහිත දූ දරුවන්ටද එය විවෘත විය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “දරුවන් විශ්වාස කරන්න. ඔබේ දුවට පුතාට අසීමිත ශක්තියක් තියෙනවා. ඔවුන් ධෛර්ය සම්පන්න දරුවන්, ඔවුන්ට කල නොහැක්කක් නොමැත කියල හැම අම්ම තාත්ත කෙනකුම විශ්වාස කරන්න. මේ කාලයේ දරුවන් අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් විශාල සංවාදයක් තියෙනවා. අපයෝජනයක් සිදුවන්නේ ලිංගිකව විතරක් නෙවෙයි. එය ශාරීරිකව හා මානසිකවත් සිදුවෙනවා. වාර්තාවන අන්දමට ශාරීරිකව හා මානසිකව වැඩිම අපයෝජන සංඛ්‍යාවක් සිදුවන්නේ නිවස ඇතුලෙදි. ඒ නිසා විශ්වාස කිරීම තුල දරුවට ලැබෙන ශක්තිය වෙන කිසිවකින් ලැබෙන්නෙ නැහැ. දිළිඳු කම, අන්තවාදය, ත්‍රස්තවාදය ඇතිවීමට ප්‍රධානතම හේතුව නිසි අධ්‍යාපනයක් නොලැබීම බවත් 21 වන ශතවර්ෂයට ගැලපෙන අයුරින් අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කල යුතු කාලය පැමිණි බවත් ඒ සඳහා පක්ෂ විපක්ෂ ලෙස භේද නොවී ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස පාර්ලිමේන්තුවේ සියලුම දෙනා එකතුවීමේ අවශ්‍යයි. “දරුවා දක්ෂ මොකටද කියල හොයාගන්න තරම් අපේ අධ්‍යාපන ක්‍රමය නිර්මාණශීලි භාවයෙන් තොරයි. ගණිතය අසමත් වුනොත් සලකන්නේ ජීවිතයම අසමත් විදියට. හැබැයි ඒ දරුව ගණිතය අසමත් වුනාට සංගීතයට, චිත්‍ර අඳින්න, නව නිර්මාණ වලට දක්ෂ ඇති. හැබැයි අපේ අධ්‍යාපන ක්‍රමයේ ඒක හොයාගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා දරුවො සමත් අසමත් විදියට බෙදන මේ අධ්‍යාපන ක්‍රමයට නැවතීමක් තියන්න කාලය හරි. ඒ සඳහා නව විභාග ක්‍රමයක් ඇති කළ යුතුයි. එය කටපාඩම් මත පදනම් වූ විභාග ක්‍රමයක් නොවිය යුතු” යැයි වැඩිදුරටත් අමාත්‍යතුමන් පැවසුවේය.

ලෝකයේ දියුණු කිසිම රටක් දරුවකු පිළිබඳ මාධ්‍ය වාර්තා කරණයේදී දරුවා සමාජයට අනාවරණය කරන්නේ නැහැ. දරුවකු පත්තර පිටුවක හෝ කැමරා කාචයකදී ද අපයෝජනය විය හැකියි. ඒ නිසා දරුවන් පිළිබඳ වාර්තා කරණයේදී සංවේදීව සැලකිළිමත් ලෙස වාර්තා කරන මෙන් මාධ්‍ය ආයතන වලින් අලහප්පෙරුම මහතා ඉල්ලීමක්ද කළේය.

ශ්‍රි ලංකා පදනම් ආයතනයේ සභාපතිනි නීතිඥ චම්පිකා අමරසේකර මහත්මිය ඇතුළු නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 2
Previous Post

චිනයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ආධාර පහසුකම් යටතේ ලබා ගැනිමේ සාකච්ඡාවක් – රජය

Next Post

පැයක් පොළව යට සිට ‍ලෝක වාර්තා තැබු මාතලේ තරුණයාගෙන් තවත් අභි‍යෝගයක්

editor

editor

Next Post

පැයක් පොළව යට සිට ‍ලෝක වාර්තා තැබු මාතලේ තරුණයාගෙන් තවත් අභි‍යෝගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025

Recent News

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved