• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Christell Luxury Wellness වෙතින් “CHRISTELL” සන්නාමය යටතේ නවතම රූපලාවණ්‍ය නිෂ්පාදන එකතුවක්

1 November 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Christell Luxury Wellness ප්‍රථම වරට තම “CHRISTELL” සන්නාමය යටතේ සම, හිසකෙස් සහ සිරුර සඳහා රූපලාවණ්‍ය නිෂ්පාදන එකතුවක් හඳුන්වා දී තිබේ. Christell Luxury Wellness යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය සේවා මධ්‍යස්ථානයකි.

මෙම නව නිෂ්පාදන හඳුන්වා දීමේ උත්සවය 2022 ඔක්තෝබර් 29 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණු අතර, එහිදී ආරාධිතයන්ට මෙම සුවිශේෂී නිෂ්පාදන එකතුව දැකබලා ගැනීමටත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමටත් අවස්ථාව ලැබිණි.

ශ්‍රී ලංකාවට ආවේණික ඖෂධීය ශාක වල ගුණය සමග නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ මහිමය එක්තැන් කරමින්, අතිසාර්ථක ප්‍රතිඵල ලබාදෙන ආකාරයට “CHRISTELL” නිෂ්පාදන නිපදවා තිබේ. සමට හෝ පොදුවේ සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය වලින් තොර මෙම නිෂ්පාදන සඳහා භාවිතා වනුයේ ගුණාත්මක භාවයෙන් ඉහළ ශාකමය අමුද්‍රව්‍ය වන අතර, ශාකවල හොඳම කොටස් පමණක් ලබාගෙන, සාම්ප්‍රදායික දැනුමින් ආභාසය ලැබූ නව ක්‍රමවේදයන් අනුව ඒවා නිපදවනු ලබයි.
මේවා මුළුමනින්ම දේශීය නිෂ්පාදන නිසා එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් ලැබෙන අතරම, එය රටේ කෘෂිකාර්මික ප්‍රජාවටද මහඟු අත්වැලක් වනු ඇත.

චර්ම සත්කාරක (Skin care) යනු හුදෙක් සම හොඳින් පවත්වා ගැනීම පමණක් ඉලක්ක කරගත් නිෂ්පාදන නොවේ. නිසි ගුණාත්මක බවකින් යුක්ත නම්, පොදුවේ කෙනෙකුගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ හැකියාව එම නිෂ්පාදන සතු ය.

“අනාරක්ෂිත රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කිරීම නිසා බරපතළ අතුරු ආබාධ වලට ලක් වූ සේවාදායකයන් අපට හමු වී තිබෙනවා. මෙම සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පැවතීම කණගාටුවට කරුණක්.” Christell Skin Clinic හි වෛද්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශානිකා අර්සකුලරත්න මහත්මිය පැවසුවා ය.

“වසර ගණනාවක් තිස්සේ අපගේ සේවාදායකයන් තම රූපලාවණ්‍ය අවශ්‍යතා සඳහා අප නිර්දේශ කරන ආකාරයේ නිෂ්පාදන ඉල්ලා සිටියා. Christell Skin Clinic යනු ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක්. අප වසර 10 ක් තිස්සේ සම, හිසකෙස් සහ ශරීරය සඳහා අතිනවීන, ‘non-invasive’ වර්ගයේ ප්‍රතිකර්ම ලබාදෙනවා. අප සතු දැනුම සහ පළපුරුද්ද භාවිතා කරමින් අපගේම නිෂ්පාදන එකතුවක් හඳුන්වා දීමට අප තීරණය කළා. මෙය අප ලබාදෙන ජාත්‍යන්තර මට්ටමේ සේවාවේ තවත් සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” Christell Skin Clinic හි අධ්‍යක්ෂිකා මහාචාර්ය රමණි අර්සකුලරත්න මහත්මිය පැවසුවා ය.

දිවයින පුරා පිහිටි Christell Skin Clinic ශාඛා සහ එහි වෙබ් අඩවිය ඔස්සේ ‘CHRISTELL’ නිෂ්පාදන මිලදීගත හැකි වේ.

 

පිටපත – PR 

 

Christell Luxury Wellness launches revolutionary new own-brand skin and body care line

Christell Luxury Wellness has unveiled an exciting new skin, hair, and body care line, under its own brand name “CHRISTELL”– its first-ever product offering, and a breakthrough expansion by the country’s leading cosmetology centre into the regenerative aesthetics space.

At the launch event held on Saturday 29 October at the Shangri-La Hotel in Colombo, invitees were treated to an exclusive look into the unique new skin and hair care collection and also learn of how each product holds the potential to answer some of the most pressing beauty quandaries.

All products in “CHRISTELL” feature only the freshest and most superior ingredients, combining the natural healing properties of indigenous Sri Lankan herbs with the science of modern integrative medicine to produce the most effective results. Free of contaminants and synthetic elements that harm skin and overall health, all ingredients for the entire line are harvested at their peak, with only the most potent and active part of the plant incorporated into the traditional product making process. While supporting Sri Lanka’s economy through local manufacturing, this product line also empowers the local farming community as a result.

Skin care isn’t just targeted towards the skin, but also plays a crucial role in influencing our overall health and wellbeing. “We have come across many clients who have developed adverse side effects by using unsafe skin care products, and unfortunately the numbers keep increasing every day,” said Dr Shanika Arsecularatne, Medical Director of Christell Skin Clinic.

“Over the years, our loyal clientele have been asking for products that we endorse for them to add to their beauty regime,” said Prof. Ramani Arsecularatne, Director of the Christell Skin Clinic, speaking at the event. “Christell Skin Clinic has been a pioneer in the Sri Lankan beauty industry, offering cutting-edge, non-invasive medical treatments for all skin, hair, and body care needs for over 10 years now, and we decided that it was time we combine our deep expertise and clinical knowledge to formulate our own product range – as a take-home extension of our world-class cosmetology services.”

The CHRISTELL line of products will now be available for purchase from Christell Skin Clinic’s online store and as from all of its clinics across Sri Lanka.

 

 

Christell Luxury Wellness இனால் புரட்சிகரமான தமது சொந்த புதிய சரும மற்றும் உடல் பராமரிப்புத் தெரிவுகள் அறிமுகம்

Christell Luxury Wellness இனால் தமது சொந்த வர்த்தக நாமத்திலமைந்த சரும, கூந்தல் மற்றும் உடல் பராமரிப்புத் தெரிவுகள் அறிமுகம் செய்யப்பட்டுள்ளன.

“CHRISTELL” எனும் வர்த்தக நாமத்திலமைந்த இந்தத் தெரிவுகள், நிறுவனத்தின் விரிவாக்கச் செயற்பாடுகளின் அங்கமாக அமைந்துள்ளது. ஒக்டோபர் 30 ஆம் திகதி கொழும்பு ஷங்கிரி-லா ஹோட்டலில் இடம்பெற்ற இந்த அறிமுக நிகழ்வில் கலந்து கொண்ட விருந்தினர்களுக்கு, இந்த புதிய சரும மற்றும் கூந்தல் பராமரிப்புத் தெரிவுகள் அறிமுகம் செய்யப்பட்டிருந்தன.

“CHRISTELL” இன் சகல தயாரிப்புகளிலும் பசுமையான மற்றும் உயர் தரம் வாய்ந்த மூலப்பொருட்கள் அடங்கியுள்ளதுடன், இலங்கையின் இயற்கையான குணப்படுத்தும் சுதேச மூலிகைகளைக் கொண்டு, நவீன விஞ்ஞான மருத்துவ முறைப்படி தயாரிக்கப்பட்டுள்ளதால், சிறந்த பெறுபேறுகளை வழங்கும் வகையில் அமைந்திருக்கும். சருமத்துக்கு பாதிப்பை ஏற்படுத்தக்கூடிய மாசுகள் மற்றும் அசேதன உள்ளம்சங்களற்ற தயாரிப்புகளாக அமைந்திருப்பதுடன், ஒட்டுமொத்த சுகாதாரத்தை மேம்படுத்தும் வகையில் அமைந்துள்ளன. சகல மூலப் பொருட்களும், அவற்றின் உச்ச காலகட்டத்தில் அறுவடை செய்யப்பட்டு பெறப்படுகின்றன. பாரம்பரிய தயாரிப்புச் செயன்முறைக்காக தாவரத்தின் செயல்நிலையிலுள்ள அங்கம் மாத்திரமே பெறப்படுகின்றது. உள்நாட்டு உற்பத்திச் செயன்முறைகளினூடாக இலங்கையின் பொருளாதாரத்துக்கு ஆதரவளிப்பதுடன், உள்நாட்டு விவசாயச் சமூகத்துக்கும் ஆதரவளிப்பதாக அமைந்திருக்கும்.

சருமப் பராமரிப்புத் தயாரிப்புகளினூடாக சருமத்தை மாத்திரம் இலக்காகக் கொள்ளாமல், ஒட்டுமொத்த சுகாதாரம் மற்றும் நலனில் தாக்கம் செலுத்துவது தொடர்பில் கவனம் செலுத்தப்படுகின்றது. Christell Skin Clinic இன் மருத்துவ பணிப்பாளரான வைத்தியர். ஷானிகா அரசகுலரட்ன கருத்துத் தெரிவிக்கையில், “பாதுகாப்பற்ற சருமப் பராமரிப்பு தயாரிப்புகளை பயன்படுத்தியிருந்ததால் எமது பல வாடிக்கையாளர்கள் பாரதூரமான பின்விளைவுகளுக்கு முகங்கொடுத்திருந்ததை நாம் அவதானித்தோம். துரதிர்ஷ்டவசமாக இந்த எண்ணிக்கை நாளாந்தம் அதிகரித்த வண்ணமுள்ளது.” என்றார்.
Christell Skin Clinic இன் பணிப்பாளர் பேராசிரியர். ரமணி அரசகுலரட்ன கருத்துத் தெரிவிக்கையில், “கடந்த காலங்களிலிருந்தே எமது வாடிக்கையாளர்கள் தமக்கு பொருத்தமான சருமப் பராமரிப்புத் தெரிவுகளை எம்மிடம் கேட்ட வண்ணமிருந்தனர். இலங்கையின் அழகியல் துறையில் முன்னோடியாக Christell Skin Clinic அமைந்திருப்பதுடன், நவீன, துளையிடாத சிகிச்சை முறைகளை சகல சரும, கூந்தல் மற்றும் உடல் பராமரிப்புத் தேவைகளுக்காகவும் கடந்த 10 வருடங்களுக்கு மேலாக வழங்குகின்றது. எமது நிபுணத்துவத்தையும், சிகிச்சைசார் அறிவையும் பயன்படுத்தி, எமது சொந்த தயாரிப்புத் தெரிவை அறிமுகம் செய்வதற்கு இது சிறந்த தருணமாக அமைந்துள்ளதென நாம் தீர்மானித்தோம். எமது உலகத் தரம் வாய்ந்த சருமவியல் சேவைகளின் நீடிப்பாக இந்த அறிமுகம் உள்ளது.” என்றார்.
CHRISTELL தயாரிப்புத் தெரிவுகளை, Christell Skin Clinic இன் ஒன்லைன் விற்பனைப் பகுதியிலும், நாடு முழுவதிலுமுள்ள அதன் சகல சிகிச்சை நிலையங்களிலும் பெற்றுக் கொள்ளலாம்.

 

Post Views: 7
Previous Post

ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන 26 වන ගුණ සමරුව අදයි

Next Post

මධ්‍යම පළාතට නව පරිපාලන නිලධාරීන් 14ක් පත්කෙරේ

editor

editor

Next Post

මධ්‍යම පළාතට නව පරිපාලන නිලධාරීන් 14ක් පත්කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved