• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වල කෝපි ජාත්‍යාන්තරයට – රාජ්‍ය ඇමැති ‍ශෙහාන්

3 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වල නිෂ්පාදනය වූ කෝපි ආශ්‍රිත නිෂ්පාදන මේ වන විටත් ජාත්‍යාන්තර වෙළඳ පොල වෙත ලබා දෙන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ගල්කඩපතන ප්‍රදේශයේ සෞභාග්‍යා සංවර්ධන කාර්‍ය්ංශය මගින් ආරම්භ කරන ලද කෝපී, ඇන්තූරියම් හා කුකුල් පාලන සෞභාග්‍යා නිශ්පාදන ගම්මානය ඊයේ(02) නිරීක්ෂණය කරමිනි.

මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති සමයේදී එනම් 1870 වසරේදී “මලකඩ රෝගය” නම් දරුණු රෝගයක් ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෝපි වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි.

ඉන් පසු කෝපි වගාව සදහා මෙරට ජනතාව අතර පැවැති උනන්දුව ක්‍රමයෙන් අඩු වී තිබෙන අතර ආරම්භක අවදියේදී මෙන් විශාල විදේශ විනිමය ආදායමක් උපයා ගත හැකි ආකාරයට මෙරට වගා කරන ලද කෝපි අපනයනය වීමක් සිදු නොවිනි. එය විදේශ විනිමය ආදායමක් උපයා ගත හැකි අයුරින් සාර්ථක කරලීමට විටෙන් විට විවිධ වැඩ සටහන්ද රට තුළ ක්‍රියාත්මක කෙරිණි.

මේ වන විට වසරකට කෝපි ටොන් 600 කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරන මට්ටමට ශ්‍රී ලංකාව ළඟා වී ඇති අතර නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල, කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන් හි හෙක්ටයාර 60,580 ක පමණ භූමි ප්‍රමාණයක මෙරට කෝපි වගාව ව්‍යාප්තව තිබේ. මලකඩ රෝගයට ඔරොත්තු දීමට හැකි ” අරාබිකා ප්‍රභේදය” සහ “දෙමුහුන් ප්‍රභේද” සහ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන හමුවේ මෙරටේ කෝපි වගාවට නැවතත් ජාත්‍යාන්තර වෙළඳ පොලේ ද අවධානය යෙමුව ඇත.

අප රටේ කෝපි වගාව මෙලෙස යළිත් ජයග්‍රාහී ඉසව්වක් වෙත ගමන් කිරීම ආරම්භ වී තිබියදී මෙරට කෝපි වගාවේ හෙට දවස ගැන තව තවත් සුබදායී බලාපොරොත්තු ඇති කරවමින් ඒ සඳහාම සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයක්ද මේ වන විට ආරම්භ වී ඇති බවත් දේශීය හා අන්තර්ජාතික වෙළඳපොල සඳහා දේශීයව සැකසූ ගුණාත්මක කෝපි නිෂ්පාදනය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන් නියෝජනය කරන කෝපි වගාව හා සම්බන්ධ සියළුම පාර්ශව මෙලෙස උනන්දුවක් දැක්වන අගය කළ යුතු කරුණක් බවත් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයේ පරමාර්ථය හා එහි කාර්යභාරය සියලු පාර්ශ්වකරුවන් උපායමාර්ගිකව එක්ව ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය ඉහළට එසවීම බව ද එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, අතිරේක ලේකම් සී.ඩී කලුආරච්චි, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, වලපනේ ප්‍රාදේශීය ලේකම් ආර්. ඒ වීජේසිංහ, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන සැලසුම් අධ්‍යක්ශක එල්.එච්.ඒ.එල් කුමාර, අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හ ප්‍රතිලාභී මහත්ම මහත්මීන් සහභාගී වූහ.

Post Views: 2
Previous Post

මාතලේ කිරිගොවින්ට ප්‍රතිලාභ ලබා දෙයි

Next Post

නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකුට ජනපති අතින් පත්වීම්

editor

editor

Next Post

නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකුට ජනපති අතින් පත්වීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved