• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පියයුරු පිළිකා ගැන දැනුවත් කරන්න කොළඹ මහ නගර සභාව රෝස පාට වෙයි

25 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දිරා පිළිකා භාරය කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා පිළිකා රෝග විද්‍යා පීඨය, පිළිකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා පිළිකා සංගමය එක්ව පියයුරු පිළිකාව සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කිරීම මූලික අරමුණ කරගෙන කොළඹ මහ නගර සභාව රෝස පැහැයෙන් ආලෝකමත් කිරීම අද (25) නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඔක්තෝම්බර් මාසය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම හා වැළැක්වීම පිළිබඳ මාසයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්තෝම්බර් මාසය පියයුරු පිළිකා මාසය හැටියටත්, පිළිකා මර්ධනය කිරීම හා පිළිකාවන් සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ මාසය හැටියටත් හදුන්වා දී තිබෙනවා.

එහිදී අදහස් දැකුවූ ගරු නගරාධිපතිවරිය, ” පියයුරු පිළිකාව සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් වීම තුළින් බොහෝ සෞඛ්‍ය ගැටළු නිරාකරණය කර ගැනිමට පුළුවන් වගේම එයින් වැළකි සිටීමට පුළුවන්. පියයුරු පිළිකාවක් වැළදුන දියණිය, සහෝදරිය, මව, මිත්තණිය, භාර්යාව සිටින පවුලක් ඒ රෝගය හේතු කරගෙන බොහෝ ලෙස පීඩාවට පත් වීමට පුළුවන්. ලංකාවේ සෑම වසරකම කාන්තාවන් 4000 කට ආසන්න සංඛ්‍යාවක් පියයුරු පිළිකාවෙන් පීඩා විදින බවත්,සෑම දිනකම කාන්තාවන් 12 කට ආසන්න සංඛ්‍යාවක් පියයුරු පිළිකාවන්ට ගොදුරු වන බවත් මේ වන විට පියයුරු පිළිකාවට සම්බන්ධ මරණ 02 ක් වාර්තා වී තිබෙන බවත් සොයා ගත් දත්ත අතර වෙනවා.

පියයුරු පිළිකාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා මුළු ලේකයේම සුවිශේෂී වූ ස්මාරක, ගොඩනැගිලි, ස්ථානයන් රෝස පැහැයෙන් බබලවන්න කටයුතු කරනවා. මේ හේතුව මූලික කරගෙන තමයි වෛද්‍ය ඉන්දිරා ජයසුරිය මහත්මියගේ ඉල්ලීම මත 2020 වර්ෂයේ දී මේ පෞරාණික ගොඩනැගිල්ල අපි රෝස පැහැයෙන් ආලෝකමත් කරන්න කටයුතු කලේ. මින් ඉදිරියට සෑම වසරකම කොළඹ මහ නගර සභාව රෝස පැහැයෙන් ආලෝකමත් කර කාන්තාව පමණක් නෙවෙයි මුළු සමාජයම පියයුරු පිළිකාව සම්බන්ධයෙන් දැනුවත් කරිමට කටයුතු කරනවා. ඒ මඟින් සමාජයේ පියයුරු පිළිකාව සම්බන්ධයෙන් පවතින බිය නැති කර පියයුරු පිළිකාවෙන් වැළකී සිටින්නේ කෙසේද යන්න සමාජයම දැනුවත් කල යුතුයි.

කෙසේ නමුත් අවුරුදු 20 ට වැඩි සෑම කාන්තාවක්ම මසකට වරක් සිය පියයුරු ස්වයං පියයුරු පරීක්ෂාවට ලක්කර බැලීම ඉතා උචිතයි. එසේ නොවෙනම් සුවනාරී සායනයකට හෝ සුව දිවි සායනයකට ගොස් පරීක්ෂාවට ලක් කර ගැනීම ඉතාමත් වැදගත්. ස්පර්ශ කිරීම ( Touch ), නිරීක්ෂණය කිරීම ( Look ), පරීක්ෂා කිරීම ( check ) යන වචන තුන කාන්තාවන් විසින් හදවතේ තබාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් කරුණක්.අද මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දිමට බොහෝ සෞඛ්‍ය ආයතන ද බැදී සිටිනවා.

මම හිතන්නේ මේ පිළිබඳව අපි පාසල් පද්ධතිය තුළින් සමාජය දැනුවත් කල යුතුයි. දරුවන් දැනුවත් කල යුතුයි. නිට්ටාවටම සුව කල හැකි රෝගයක් හේතු කරගෙන කාන්තාවන් අපහුතාවයට පත් වෙනවානම් අපේ සෞඛ්‍ය අංශය කොච්චර දියුණු වුවත්, වැඩක් වන්නේ නැහැ. අධ්‍යාපනය සෞඛ්‍ය අංශ වලින් ගත්තාහම අපි ඉතාමත් ඉදිරියෙන් සිටින රටක්.අපේ සාක්ෂරතාවය 93] 94] ක් පමණ වෙනවා.

අපේ ස්ත්‍රි පුරුෂ සමාජ මට්ටම සමතුලිත මට්ටමක පතිනවා. පියයුරු පිළිකාව සම්බන්ධයෙන් අපේ රටේ කාන්තාවන් මරණයට පත් වෙනවා නම් මම දකින්නේ අපි ආපස්සට ගිය රටක් හැටයටයි.
මේ නගර සභා ගොඩනැගිල්ල රෝස පැහැයෙන් බබලවා සියලුම දෙනා දැනුවත් කරනවා වගේම මම ඉල්ලීමක් කරනවා ලංකාවේ සෑම නගරයක්ම රෝස පැහැයෙන් ආලෝකමත් කර කාන්තාවන් දැනුවත් කිරීමට කටයුතු කරමු කියලා. අපි එතැනට යොමු විය යුතුයි. අපිට එතැනට යොමු වීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා.

මම ඉන්දිරා පිළිකා භාරයට ස්තූතිය පුද කරනවා. ඉන්දිරා පිළිකා භාරය විසින් මේ කරන ක්‍රියාව මෙ කරන දැනුවත් කිරීම් මේ නගන හඩ විතරක්ම නොවෙයි අපි සියලු දෙනාවත් උනන්දු කරලා මේ යන ගමනට මාගේ ස්තූතිය පුද කරනවා. යැයි නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

Post Views: 4
Previous Post

ජනපති අතගහලා තියෙන්නේ හැමෝම බෑ කියන දෙයටයි – මන්ත්‍රී සාගර

Next Post

ස්වයංපෝෂිත දේශීය කිරි කර්මාන්තයක් වෙනුවෙන් පැල්වත්ත කිරි සමාගම කැපවෙයි

editor

editor

Next Post

ස්වයංපෝෂිත දේශීය කිරි කර්මාන්තයක් වෙනුවෙන් පැල්වත්ත කිරි සමාගම කැපවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

19 August 2025
පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

19 August 2025

Recent News

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

19 August 2025
පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

19 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved