• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාවික හමුදාධිපති ශිෂ්‍යභට බලකායට වසර 140ක් සපිරීම නිමිත්තෙන් ‘රණ දරුවෝ’ ග්‍රන්ථය එළි දක්වයි

8 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යභට බලකායට සහ කොළඹ රාජකීය විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩයට වසර 140 ක් සපිරීම නිමිත්තෙන්, රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩයේ හිටපු නිලධාරි අණදෙන සහ හිටපු නියෝජ්‍ය විදුහල්පති වරයෙකු වන කපිතාන් එම්එන් ධර්මරත්න මහතා විසින් රචිත ‘රණ දරුවෝ’ ග්‍රන්ථය එළි දැක්වීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (08) කොළඹ රාජකීය විද්‍යාලයේදී සිදු කෙරිණි.

මෙහිදි අදහස් දැක් වූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යභට බලකා ඉතිහාසය තුළ මෙන්ම රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට ඉතිහාසය තුළ ඉතා කීර්තිමත් සන්නාමයක් වන කපිතාන් ධර්මරත්න ගේ ගුරුහරුකම් තුලින් පන්නරය ලද ආදි රාජකීය ශිෂ්‍යභටයෙකු ලෙස එතුමා වෙත ඉමහත් ගෞරවයක් ඇති බවත්, එතුමාගේ මෙහෙයවීම යටතේ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් ලද පුහුණුව සහ ගොඩනැඟුණු විනය හා ශික්‍ෂණය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති දක්වා පැමිණිමට මුලික අඩිතාලම වූ බවත් පවසන ලදී.

මෙහිදි, කපිතාන් එම්එන් ධර්මරත්න මහතා විසින් ‘රණ දරුවෝ’ ග්‍රන්ථයේ පිටපතක් නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කරන ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් කපිතාන් එම්එන් ධර්මරත්න මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමට ද කටයුතු කෙරිණි.

 

මෙම අවස්ථාව සඳහා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, හිටපු නාවික හමුදාධිපති වරුන් වන අද්මිරාල් තිසර සමරසිංහ සහ අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති එම්විඑස් ගුණතිලක මහතා ඇතුළු එම විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ පිරිසක් මෙන්ම ආදි රාජකීය විද්‍යාලීය ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් පිරිසක් ද සහභාගි වි සිටියහ.

 

Commander of the Navy presides ‘Rana Daruwo’ book launching ceremony marking 140th anniversary of National Cadet Corps

Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne presided over the public launching of the book titled ‘Rana Daruwo’ authored by Captain MN Dharmarathna at the Royal College, Colombo today (08th December 2021). Captain MN Dharmarathna, who was in charge of the Royal College Cadet Platoon as Officer Commander and went on to serve the College as its Deputy Principal, launched this publication to coincide with the 140th anniversary of National Cadet Corps (NCC) as well as Royal College Cadetting.

As history shows, cadetting in Sri Lanka first began in 1881 at Royal College under the patronage of then Principal of the College, Mr. JB Cull for the purpose of promoting discipline in students.

Captain MN Dharmarathna has served at Royal College, Colombo for 25 years. Being the Officer Commander of Cadet Contingent he led the College Cadet Platoon to clinch the Hermann Loos Trophy in 1980, 1981, 1982 and 1984 bringing much credit in the annals of Royal College.

The cadets whom were trained by him have later been able to reach higher echelons in the Armed Forces. The incumbent Commander of the Sri Lanka Navy, Vice Admiral Nishantha Ulugetenne and the former Chief of Defense Staff as well as former Commander of the Navy, Admiral Ravindra Wijegunaratne have also been groomed by Captain Dharmarathna.

Captain MN Dharmarathna has penned this vital publication based on his experience of the National Cadet Corps as well as Royal College Cadetting, being a towering figure who rendered a noble service to both movements.

Addressing this august gathering, Commander of the Navy who himself was a Cadet of the Royal College, heaped praise on Captain Dharmarathna, one of the most prestigious brands in the history of the National Cadet Corps as well as the Royal College Cadetting, for his valuable mentorship. ‘The training and discipline received as a member of the Royal College Cadet Platoon was the foundation which paved the way to be the 24th Commander of the Sri Lanka Navy’, he further opined. Commander of the Navy further expressed that Captain MN Dharmarathna could really be proud of his apprentices, as former Royal College Cadets are holding key positions in the Armed Forces as well as in other sectors in society.

On this momentous occasion, Captain Dharmarathna presented a copy of ‘Rana Daruwo’ to Commander of the Navy and Commander of the Navy reciprocated the gesture with a special memento.

The proceedings of the book launching were held in compliance with COVID-19 protocols. Chief of Staff of the Navy, Vice Admiral YN Jayarathne, former Commanders of the Navy, Admiral Thisara Samarasinghe and Admiral Ravindra Wijegunarathne, Commanding Officer NCC, Colonel Gamini Abeysinghe, Principal of the Royal College, Mr. MVS Gunathilake, staff members and a group of Old Royalists serving in tri-services and Police were also present on this occasion.

 

 

Post Views: 0
Previous Post

ජනපති ගෝඨාභයට පත් කර ගත්තේ නැවුම් යුගයක් බිහි කරන්නයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

Next Post

අනතුරුට පත්ව ඉන්දියාවේ රැඳී සිටින ධීවරයින් කඩිනමින් දිවයිනට – ඇමැති ඩග්ලස්

editor

editor

Next Post

අනතුරුට පත්ව ඉන්දියාවේ රැඳී සිටින ධීවරයින් කඩිනමින් දිවයිනට - ඇමැති ඩග්ලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවට ආව එයාගේ ලස්සන (Photos)

ලංකාවට ආව එයාගේ ලස්සන (Photos)

4 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
පිළියන්දල ගින්නක්

පිළියන්දල ගින්නක්

4 June 2025
අද වහින්නේ මෙහෙමයි

අද කාලගුණය

4 June 2025

Recent News

ලංකාවට ආව එයාගේ ලස්සන (Photos)

ලංකාවට ආව එයාගේ ලස්සන (Photos)

4 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
පිළියන්දල ගින්නක්

පිළියන්දල ගින්නක්

4 June 2025
අද වහින්නේ මෙහෙමයි

අද කාලගුණය

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාවට ආව එයාගේ ලස්සන (Photos)

ලංකාවට ආව එයාගේ ලස්සන (Photos)

4 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved