• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්ධනාගාර තදබදය අවම කිරීමට ප්‍රජා පාදක විශෝධනය කදිම පිටුවහළක් – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි කියයි

29 September 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීමට ප්‍රජා පාදක විශෝධන ක්‍රියාවලිය මනා පිටුවහළක් කර ගතහැකි බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (28) ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලසුම් පිළිබදව අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදීය.

1999 අංක 46 දරණ ප්‍රජා පාදක විශෝධන පණතට අනුව අවුරුදු 2කට වඩා අඩු බන්ධනාගාරගත කිරීමේ වරදක් සදහා අධිකරණය විසින් වරදකරු කරනු ලබන අවස්ථාවක අධිකරණය විසින් එවැනි වරදකරුවෙකු වෙත බන්ධනාගාරගත කිරීමේ දඩුවමක් හෝ දඩයක් නියම කිරීම වෙනුවට ප්‍රජා පාදක විශෝධන ආඥාවක් නිකුත් කල විට ඔවුන් ඵලදායි පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කරමින් නිවැරදිකරුවන් ලෙස සමාජගත කිරීමේ වගකීම ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවට පැවරෙන කාර්යයකි. වසර 20කට අධික කාලයක් මේ සම්බන්ධයෙන් කටයුතු කර ඇති ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව දිවයින පුරා මහේස්ත්‍රාත් අධිකරණ හා සංචාරක අධිකරණ 125ක පමණ ප්‍රජා විශෝධන ක්‍රියාවලිය සිදුකරනු ලබයි.

බන්ධනාගාරගතවූවන්ගෙන් වැඩි පිරිස රිමාන්ඩ් සිරකරුවන් වන අතර ඔවුන්ගෙන් වැඩිපිරිසක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන් බවත් ඉදිරි රස පරීක්ෂක වාර්තා අනුව ඔවුන්ව විශේෂ පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීමට හැකිවන පරිදි අවශ්‍ය සැලසුම් සකස්කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවට විශාල කාර්ය භාර්යක් පැවරෙන බවත් ඇමතිවරිය සදහන් කර සිටියාය.

කුමන හෝ හේතුවක් මත වරදකට යොමු වූ වැරදිකරුවන්ගේ වරදකාරී චර්යාවන්ට හේතු සොයා ඊට පිළියම් යෙදීම මගින් නැවත නැවත වරදට යොමුවීම වළක්වා ඔවුන් සමාජයට වැඩදායි යහපත් පුද්ගලයන් ලෙස සමාජගත කිරීමට උත්සාහ ගන්නා ප්‍රජා පාදක විශෝධන නිලධාරීන්ගේ සේවය අගය කරමින් කතා කල රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රජා පාදක විශෝධන ක්‍රියාවලිය පිළිබදව මීට වඩා සමාජය, ප්‍රජාව දැනුවත් කල යුතු බව සදහන් කලාය. ඒ සදහා දිස්ත්‍රික් සංවර්ධන කමිටු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම පළාත් පාලන ආයතනවලද සහයෝගය ලබාගෙන පුළුල් ජනතා අවධානයකට යොමුකිරීම වැදගත්විය හැකි බව ඇමතිතුමිය මෙහිදී සදහන් කලාය.

Post Views: 37
Previous Post

වැඩ නොකලොත් වැඩ වරදින බව ඇමැති ජොන්ස්ටන් කියයි

Next Post

තීරු බදු රහිතව මෙරටට ගෙන් වු කහ කිලෝ 952 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

editor

editor

Next Post

තීරු බදු රහිතව මෙරටට ගෙන් වු කහ කිලෝ 952 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved