මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1346 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අලුතින් වාර්තා වු රෝගින් අතර මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකු ද ආශ්‍රිතයින් 14 වේ.
ඒ අනුව මේ වන විට වාර්තා වු මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1346 ක් වේ.
Post Views: 1