27 April 2024
#දේශීය

කොරෝනා පොකුර 1346 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1346 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අලුතින් වාර්තා වු රෝගින් අතර මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකු ද ආශ්‍රිතයින් 14 වේ.

ඒ අනුව මේ වන විට වාර්තා වු මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1346 ක් වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *