27 April 2024
#දේශීය

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 8540 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් නොවැම්බර් 04 වන දිනට කොරෝනා ආසාදිතයින් පොකුර 8540 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, පෑලියගොඩ ධිවරයින් ආශ්‍රිතයින් 267 ක්ද, නිරෝධායනය මධ්‍යස්ථානවල සිටින 07 වාර්තාවීමත් සමඟයි.

නොවැම්බර් 04 වනදා දිනට වාර්තා වු නව ආසාදිතයින් ගණන 274 කි.

 

පෙර පුවත

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 8266 දක්වා ඉහලට

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *