8 September 2024
#විදෙස්

නොතිබුණු මියෙන්මාරයටත් කොරෝනා !

මියෙන්මාරයෙන්  පළමු වරට නව කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමුවූ බව එරට රජය  ඊයේ (23) නිවේදනය කළේය.

එම පුද්ගලයන් දෙදෙනා අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිට එරටට පැමිණ ඇති බව හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

අසල්වැසි රටවල් සීඝ්‍රයෙන් වෛරසයට ගොදුරුවෙද්දී මියන්මාරය මේ වන තුරුම වෛරසය රට තුළට ඇතුල්වීම වළක්වා ගැනීමට සමත්වීම විශේෂත්වයක් ලෙසත් එරට මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *