හලාවත මාස 04 ක ළදරුවෙකු ඇතුළු එකම පවුලේ 5 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ඇය අද (30) පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් කියා සිටියේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පසු හලාවත එකම පවුලේ පුද්ගලයින් පස්දෙනෙකු ඊයේ(29) රඳවාගෙන තිබෙන බවයි.
එසේම මෙම රෝගයේ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි.
දිලිනි සමන්මලි