27 April 2024
#දේශීය

ලංකාවේ කොරෝනා ආසාදනයවූවන් 120 යි – ලෝකයේ ලක්ෂ 7 යි

මේ වන විට ලංකාවෙන් වාර්තා වී ඇති නව කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රමාණය 120ක් බව සෞඛ්‍ය සේවා වාර්තා පවසයි.

එසේම මේ වන විට කොරෝනා ආසාදනය හේතුවෙන් මෙරට 1 අයෙකු මියගොස් ඇත. 

එසේම 11 දෙනෙකු මේ වන විට කොරෝනා ආසාදනය වූ නමුත් සුවවී ඇත.

ලෝක තත්ත්වය බැලීමේදී අද (30) වන විට ලෝකයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ගණන 723732 ක් වෙයි.

මියගිය සංඛ්‍යාව 34000කි. එසේම සුවවූ ප්‍රමාණය 151831කි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *