• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් 19 සෘණාත්මක බලපෑමෙන් මිදීමට කාන්තාවන්ට අන්තර්ගත ප්‍රවේශයක් අවශ්‍යයි – රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී

26 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 සෘණාත්මක බලපෑමෙන් මිදීමට ග්‍රාමීය කාන්තාවන්ට අන්තර්ගත ප්‍රවේශයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලෙ මහත්මිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ 2021 ග්‍රාමීය කාන්තාවන් සඳහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම සඳහා නව වැඩපිළිවෙලක අවශ්‍යතාවද ඇය මෙහිදී පෙන්වා දුන්නාය. කාන්තාවන්ට නැවත ගොඩනැඟීම සඳහා ශක්තියක් විය යුතු බවද සභාපතිනිය සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලෙ මහත්මිය, ” කොවිඩ් 19 හේතුවෙන් කාන්තාවන්ගේ ව්‍යාපාර සඳහා දැඩි බලපෑම් එල්ල වෙලා තියෙනවා. ගෙවතු වගාව වැනි දේ පවත්වා ගෙන ගිය අයට ඇතිවෙලා තියෙන බලපෑම සුළුපටු නැහැ. බොහෝ විට ග්‍රාමීය කාන්තාව ගෘහස්ථ ආහාර සුරක්‍ෂිතතාව, ආර්ථික සංවර්ධනය සහ ජාතික ආහාර සුරක්‍ෂිතතාවයට දායක වෙමින් කටයුතු කරනවා. සියල්ලට අමතරව, විශේෂයෙන් කොවිඩ් 19 සන්දර්භය තුළ ගෘහස්ථ හිංසනයෙන් බේරීමට ඔවුන්ට සිදු වෙලා තියෙනවා. ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට දායක වන ශක්තිමත් සමාජ ආධාරක වැඩසටහන් සැලසුම් කළ යුතුයි. වර්තමානය වනවිට ගම්බද කාන්තාවන්ද දේශපාලනයට පැමිණ තිබෙනවා. නීතිය මඟින් පනවන ලද 25% කෝටාව නිසා මෙය සිදුවුණා. එය ඇත්තෙන්ම හිතකරයි. ග්‍රාමීය කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් අධ්‍යාපනයක් නොමැති සහ පොදු ජීවිතයේ තීරණ ගැනීමට නිරාවරණය නොවූ පිරිස් ලෙස සැලකෙනවා. කාන්තාවන් බොහෝ දෙනෙක් දේශපාලනයට පිවිසිලා යම් තෘප්තියක් ලබනවා කියලා නිරීක්ෂණය වෙනවා. කෙසේ වෙතත්, බොහෝ දෙනෙක් ඔවුන්ව විවේචනය කිරීමට ඉක්මන් නොවන්නේ සමහර විට පළපුරුද්ද නොමැතිකම, තම පිරිමි සගයන් අතින් පීඩාවට පත්වීම සහ සම්පත් හිඟකම හේතුවෙන් විය හැකියි. මෙහිදී ඔවුන්ගේ පූර්ණ හැකියාවන් අවබෝධ කර ගැනීම වැදගත් වනවා. කාන්තාවන්ගේ කාර්ය සාධනය සහ තීරණ ගැනීමේ උත්සාහයන් අඩාල කරන ගැටළු දේශපාලනයේ කාන්තාවගේ පැවැත්ම පවත්වා ගැනීම සඳහා විසඳිය යුතුයි. දේශපාලනඥයින් වශයෙන් කාන්තාවන්ගේ භූමිකාව ඉහළ කාර්ය සාධනයකට ගෙන යාමට අපි ඔවුන්ට අත දිය යුතු වෙනවා. නාමයෝජනා ලබා ගැනීමට, දේශපාලන ක්ෂේත්‍රයේ සමාන කොටස්කරුවන් ලෙස ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීමට මෙන්ම මැතිවරණ ක්‍රමය තුළ සහ ඉන් ඔබ්බට මේ රටේ සංවර්ධනයට සහ පාලනයට දායක වෙමින් උපායමාර්ගික තීරණ ගන්නන් ලෙස ඉදිරියට යාමට කාන්තාවන් දිරිමත් කිරීම ඉතා වැදගත්”යැයි රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලෙ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

Post Views: 5
Previous Post

ඖෂධ අධිකාරියට හමුදා නිලධාරියෙකු යෙදවීම බරපතල වරදක් – රවි කුමුදේශ්

Next Post

කොරෝනා මරණ ඉහළට .. සැහැල්ලුවෙන් හිතන්න එපා – වෛද්‍ය හේමන්ත

editor

editor

Next Post

කොරෝනා මරණ ඉහළට .. සැහැල්ලුවෙන් හිතන්න එපා - වෛද්‍ය හේමන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved