27 April 2024
#දේශීය

ගැබිණි මව්වරුන්ට කොවිඩ් වැක්සින් සුදුසුයි – විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත

ගැබිණි මව්වරුන්ට කොවිඩ් වැක්සින් එක සුදුසු යැයි එංගලන්ත ප්‍රසව හා නාරි වෛද්‍ය සංගමය පැහැදිලිව නිර්දේශ ඉදිරිපත් කර ඇති බව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ ඒ අනුව ඔබ මවක්නම් පලමු කොරෝනා වැක්සින් එක ලබා ගත්තේ නම් දෙවන එන්නතත් ලබා ගැනීමට හැකියාව පවතින බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *