27 April 2024
#දේශීය

තරුණයි ..සෞඛ්‍ය සම්පන්නැයි කතාව මේපාර නෑ – විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක කියයි

තමා හොඳ සෞඛ්‍ය සම්පන්න කෙනෙක් යැයි කොරෝනා හැදුනාට කිසිම දෙයක් වෙන්නේ නෑ යැයි මෙවර සිතන්නට එපායැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තරුණ ප්‍රජාවට පවා මෙවර ඉතා භායානක තත්ත්වයක් ඇති බවයි.

තරුණ අයට පවා ස්වසන අපහසුතාවලට ලක්ව මරණයට පත්වන බව විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *