• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දේශපාලන වෙනස්කම් ඉල්ලන්නේ නැතිව සාකච්ඡා සඳහා එන්න

කියුබානු ජනාධිපතිගෙන් අමෙරිකාවට ඇරයුම්

10 April 2026
in පුවත්, විදෙස්
දේශපාලන වෙනස්කම් ඉල්ලන්නේ නැතිව  සාකච්ඡා සඳහා එන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කියුබානු දේශපාලන ක්‍රමයේ වෙනස්කම් සිදු කරන ලෙස බල නොකර හෝ වෙනත් කොන්දේසි පැනවීමකින් තොරව සාකච්ඡා සඳහා එක්වන ලෙස කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස්-කැනල් (Miguel Diaz-Canel) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් ඉල්ලා තිබේ. NBC පුවත් සේවය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත.
තම නායකත්වය කියුබානු ජනතාවගේ ජනවරම මත පදනම් වූවක් බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුද විසඳා ගැනීමට විවෘත සංවාදයක අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ට්‍රම්ප් පාලනය කියුබාව කෙරෙහි දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින පසුබිමක, කොන්දේසි විරහිත සාකච්ඡා සඳහා කියුබාව සූදානම් බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 2
Previous Post

ළමා ගිණුම් නියාමනය නොකිරීම ගැන YOUTUBE වෙත ඉන්දුනීසියාවෙන් දෝෂාරෝපණ

Next Post

ඉක්වදෝරය කොලොම්බියානු ආනයන බදු සියයට 100 දක්වා ඉහළ නංවයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉක්වදෝරය කොලොම්බියානු  ආනයන බදු  සියයට 100 දක්වා ඉහළ නංවයි

ඉක්වදෝරය කොලොම්බියානු ආනයන බදු සියයට 100 දක්වා ඉහළ නංවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙල් මිල නැවතත්  ඩොලර් 100 සීමාවට  ආසන්න වෙයි

තෙල් මිල නැවතත් ඩොලර් 100 සීමාවට ආසන්න වෙයි

10 April 2026
සමගි ජන බලවේගය  පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල  දැවැන්ත විරෝධතාවයක

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල දැවැන්ත විරෝධතාවයක

10 April 2026
පේරු රාජ්‍යයේ මහ මැතිවරණය සහ  හංගේරියානු දේශපාලන පෙරළිය  මූල්‍ය වෙළඳපොළේ අවධානයට

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය සහ හංගේරියානු දේශපාලන පෙරළිය මූල්‍ය වෙළඳපොළේ අවධානයට

10 April 2026
ඉතාලි ශ්‍රී ලංකා  රියදුරු බලපත්‍ර පරිවර්තනය  අද සිට ඇරඹේ

ඉතාලි ශ්‍රී ලංකා රියදුරු බලපත්‍ර පරිවර්තනය අද සිට ඇරඹේ

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලොව දියුණුම AI ලෝක මාදිලි තැනීමට  චීනයේ ShengShu සමාගමට  අලිබාබා වෙතින් ඩොලර් මිලියන  290ක ආයෝජනයක්

ලොව දියුණුම AI ලෝක මාදිලි තැනීමට චීනයේ ShengShu සමාගමට අලිබාබා වෙතින් ඩොලර් මිලියන 290ක ආයෝජනයක්

10 April 2026
හෝමාගම පෞද්ගලික  සරසවි සිසුවාගේ මරණය  සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට

හෝමාගම පෞද්ගලික සරසවි සිසුවාගේ මරණය සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved