මේ වන විට දිවයිනම ආවරණය වන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය තවත් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.
එසේම රටේ දිස්ත්‍රික් අතර ගමනා ගමන කටයුතුද නවත්වා ඇත.
ඒ සම්බන්ධව විශේෂ නිවේදනයක් ජනාධිපති අධ්යක්ෂ ජනරාල් (මාධ්‍ය ) මොහාන් සමරනායක විසින් නිකුත් කර ඇති අතර එය පහත දැක්වෙයි.
Post Views: 2