27 April 2024
#දේශීය

අත්‍යවශ්‍ය සේවා සඳහා බැංකු සේවකයින් සිය රාජකාරි හැඳුනුම්පත් භාවිත කරන්න

ඇදිරි නීතිය පනවා ඇති අවස්ථවේ බැංකු සේවකයින්ට අත්‍යාවශ්‍ය රාජකාරි සිදු කිරීම සඳහා සේවයට වාර්තා කිරීමට සිය රාජකාරි හැදුනුම්පත භාවිතා කළ හැකි බව පොලිස්පතිවරයා පවසයි.

මේ අතර එම අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු සඳහා ශාඛා කළමනාකරු ඇතුළු සීමිත කාර්යය මණ්ඩලයක් යොදාගත යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

 

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *