27 April 2024
#දේශීය

ඇඳිරි නීතිය තවත් දීර්ඝ කරන නිවේදනය නිකුත් කරයි !

මේ වන විට දිවයිනම ආවරණය වන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය තවත් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

එසේම රටේ දිස්ත්‍රික් අතර ගමනා ගමන කටයුතුද නවත්වා ඇත.

ඒ සම්බන්ධව විශේෂ නිවේදනයක් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (මාධ්‍ය ) මොහාන් සමරනායක විසින් නිකුත් කර ඇති අතර එය පහත දැක්වෙයි. 

curfew2

Leave a comment

Your email address will not be published. Required fields are marked *