කොළඹ ප්රදේශ රැසකට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නිතිය පනවා ඇත.
ඒ අනුව මැද කොළඹ, කොළඹ උතුර, කොළඹ දකුණ සහ නුගේගොඩ පොලිස් කොට්ඨාශවල මෙලෙස නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිසිය පවසයි.
මෙලස ඇඳිරි නිතිය පනවනු ලැබුවේ ඊයේ (31) පස්වරුවේ සිට නුගේගොඩ ජනාධිපතිවරයාගේ නිවස අසල ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය මතය.