27 April 2024
#දේශීය

ජනපති නිවස වැටලු විරෝධතාකරුවන්ට කදුළු ගෑස් හා ජල ප්‍රහාරයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට යන මිරිහාන මාර්ගය වසමින් විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන්ට අධි පීඩන ජල හා ඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම අවස්ථාවේදී පොලිසියට ජනතාව විසින් ගල් මුල්වලින් පහර දී ඇති බව එහි සිටින අප වාර්තාකරු පැවසිය.

 

පෙර පුවත

ජනපති නිවසට පිවිසෙන පැඟිරිවත්ත ප්‍රදේශයේ විරෝධතාවයක්

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් මිරිහාන, පැගිරිවත්ත පාර අසල මේ වනවිට දැඩි විරෝධතාවක් පැවැත්වෙයි.

 

ජනාධිපතිවරයාගේ නිවස ආශ්‍රිතව විදුලිය නොකැපවීම හේතුවෙන් මෙලෙස ජනතාව සිය විරෝධය පෑමට පැමිණ ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *