27 April 2024
#දේශීය

පෙරදා පැනවු පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 5.00ට ඉවත් කෙරේ

කොළඹ ප්‍ර දේශ කිහිපයක ඊයේ (31) රාත්‍රියේ පැනවු ඇඳිරී නීතිය අද(01) අලුයම 5.00ට ඉවත් කර බව පොලිසිය පවසයි.

ඒ අනුව කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාසවලට මෙසේ පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *