මෙවර පරිස්සම් නොවුණොත් මරණය නිසැකවම අත් වනු ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ඒ මහතා පවසා සිටියේ මෙවර කොරෝනා වෛරසයෙන් ප්‍රවේශම් නොවුනහොත් මරණය අත්වනු ඇත බවය. එසේම තමන්ගේ වගකීම තමන්ගේ ආරක්ෂාව බව හෙතෙම පැවසිය.
හරියට මාර්ගෝපදේශ පිළිපදින්න ඔබට බේරෙන්න පුළුවන් බව ද වෛද්‍යවරයා කියා සිටියේය.