27 April 2024
#දේශීය

පරිස්සම් නොවුනොත් මරණය නිසැකය – වෛද්‍ය ප්‍රසන්න

මෙවර පරිස්සම් නොවුණොත් මරණය නිසැකවම අත් වනු ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඒ මහතා පවසා සිටියේ මෙවර කොරෝනා වෛරසයෙන් ප්‍රවේශම් නොවුනහොත් මරණය අත්වනු ඇත බවය. එසේම තමන්ගේ වගකීම තමන්ගේ ආරක්ෂාව බව හෙතෙම පැවසිය.

හරියට මාර්ගෝපදේශ පිළිපදින්න ඔබට බේරෙන්න පුළුවන් බව ද වෛද්‍යවරයා කියා සිටියේය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *