• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් සිසුවියක අපහරණය කර ඝාතනය කළ ‘පුංචා’ට බලපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම

7 March 2026
in දේශීය, පුවත්
පාසල් සිසුවියක අපහරණය කර ඝාතනය කළ ‘පුංචා’ට බලපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වසර 18කට පෙර අම්බලන්ගොඩ ප්‍රදේශයේදී 12 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගොස් අපහරණය කර පොල්ලකින් පහර දී ඝාතනය කළ විත්තිකරුවකුට බලපිටිය මහාධිකරණය විසින් ඊයේ (07) මරණීය දණ්ඩනය නියම කරන ලදී. මෙම බෝම්බ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසිනි. 2008 වසරේ දෙසැම්බර් මස 04 වැනි දින තල්ගස්ගොඩ සුදුවැල්ල ප්‍රදේශයේදී මෙම අමානුෂික අපරාධය සිදුවී තිබූ අතර, එහි විත්තිකරු වූයේ තල්ගස්ගොඩ පදිංචි නලිඳු සම්පත් හෙවත් ‘පුංචා’ නමැති පුද්ගලයාය.
පාසල් ක්‍රීඩා උත්සවයට සහභාගී වී නැවත නිවස බලා එමින් සිටි 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරියව විත්තිකරු විසින් බලහත්කාරයෙන් කුරුඳු කැලයකට රැගෙන ගොස් අපයෝජනය කර ඇති අතර, පසුව ඇයට මාරාන්තික ලෙස පහර දී සිරුර ළිඳකට දමා තිබියදී සොයා ගැනුණි. විත්තිකරුට එරෙහිව ගොනු කර තිබූ අපහරණය යන පළමු චෝදනාවට වසර පහක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක් නියම වූ අතර, මනුෂ්‍ය ඝාතනය යන දෙවන චෝදනාවට මරණීය දණ්ඩනය නියම විය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු විත්තිකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යාමට කටයුතු කෙරුණි.
Post Views: 1
Previous Post

හදිසි නීතිය ජනතා මර්දනයට නොව පොදු ජන ආරක්ෂාවටයි

Next Post

ඉරාන නැව් සහ නාවිකයන්ගේ ගැටලුව හමුවේ රජය දැඩි නීතිමය සහ ආරක්ෂක අභියෝගයක

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන නැව් සහ නාවිකයන්ගේ ගැටලුව හමුවේ රජය දැඩි නීතිමය සහ ආරක්ෂක අභියෝගයක

ඉරාන නැව් සහ නාවිකයන්ගේ ගැටලුව හමුවේ රජය දැඩි නීතිමය සහ ආරක්ෂක අභියෝගයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්කිස්ස 87 වන සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියේ පළමු දිනය නිම වෙයි

ගල්කිස්ස 87 වන සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියේ පළමු දිනය නිම වෙයි

7 March 2026
නොරොච්චෝල අර්බුදය උග්‍ර වෙයි

නොරොච්චෝල අර්බුදය උග්‍ර වෙයි

7 March 2026
නොදන්නා නැව් අසලට යන්න එපා

නොදන්නා නැව් අසලට යන්න එපා

7 March 2026
ඉරානයෙන් ඇමෙරිකානු ආරක්ෂක පවුරට මාරක පහරක්: ඩොලර් මිලියන 300ක THAAD රේඩාර් පද්ධතියක් විනාශයි

ඉරානයෙන් ඇමෙරිකානු ආරක්ෂක පවුරට මාරක පහරක්: ඩොලර් මිලියන 300ක THAAD රේඩාර් පද්ධතියක් විනාශයි

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්කිස්ස 87 වන සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියේ පළමු දිනය නිම වෙයි

ගල්කිස්ස 87 වන සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියේ පළමු දිනය නිම වෙයි

7 March 2026
නොරොච්චෝල අර්බුදය උග්‍ර වෙයි

නොරොච්චෝල අර්බුදය උග්‍ර වෙයි

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved